සොදුර එහෙමයි ප්‍රේමය | Sondura Ehemai Adare Heti
සොදුර එහෙමයි ප්‍රේමය | Sondura Ehemai Adare Heti Original price was: රු600.00.Current price is: රු540.00.
or up to 4 X රු168.75 with Payzy Payzy
Back to products
ස්තුතියි ඒ කියන්නේ ආදරෙයි | Sthuthui e Kiyanne Adarei
ස්තුතියි ඒ කියන්නේ ආදරෙයි | Sthuthui e Kiyanne Adarei Original price was: රු650.00.Current price is: රු585.00.
or up to 4 X රු168.75 with Payzy Payzy

කාල රේඛාව | Kaala Rakhawa

Original price was: රු750.00.Current price is: රු675.00.

or up to 4 X රු168.75 with Payzy Payzy

2 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කාල රේඛාව | Kaala Rakhawa

“කවුරු හරි මගෙන් රායෙල් ගැන ඇහුව්වොත්… ඉක්ෂාගෙයි රායේල්ගෙයි එෆෙයා එක හැමෝම දන්නවානේ.. ඔයාගෙන් ඩිවෝස් වුණාට පස්සේ රායෙල් ඉක්ෂා එක්ක ජිවත් වෙන්න ගියා කියන්න.. ඔයා එතැනින් එහාට මුකුත් දන්නේ නැහැ
කියන්න….”

අවසානයේ යෝලී ඉක්ෂගේ සහ රායේල්ගේ සිරුරු ද්විත්වය වළ දැමු ඕක් ගස පාමුල දෙස බලා ඇසූ පැනයට ද තිනුර් පිළිතුරු බැන්දේ කිසිදු කලබලයකින් තොරව යි. ඉන් යුවතිය තීනුර් වෙත හෙළුවේ පුදුම සහගත බැල්මකි. මක්නිසාද මෙතරම් දෙයක් සිදු වී තිබු කල , ඒ වතේ වෙහෙසකර බවත් හැරුණු කොට කිසිදු ආකාරයේ බියක් කලබලයක් හෝ පසුතැවිලක් නොවු බැවිනි. ඉතින් ඒ වදන්හි වු දැඩි විශ්වාසය නිසා ම යුවතිය සිය අනාගතයට වඩා අතීතය පිළිබඳව කුතුහලය දැඩි විය.

 

About the Book

Book Name : කාල රේඛාව | Kaala Rakhawa
Author : දේවින්දි කෞෂල්‍යා | Devindi kaushalya
Translater :
ISBN : 9786246417116
Publisher : මතක ප්‍රකාශකයෝ | Mathaka Publishers
Pages : 251
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කාල රේඛාව | Kaala Rakhawa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.