සහසස රංසි | Sahasasaransi
සහසස රංසි | Sahasasaransi Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු393.75 with Payzy Payzy
Back to products
සූරිය සක්මන | Sooriya Sakkama
සූරිය සක්මන | Sooriya Sakkama Original price was: රු1,750.00.Current price is: රු1,575.00.
or up to 4 X රු393.75 with Payzy Payzy

ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui

Original price was: රු1,750.00.Current price is: රු1,575.00.

or up to 4 X රු393.75 with Payzy Payzy

3 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui

ජීවිතයේ විශාල සුළියකට තමාත් තම සැමියාත් මුහුණ දුන් වග අමා සිහිපත් කළේ වේදනාවෙනි. එහෙත් දැන් ඒ වේදනාව ඉවත්වී එහාටත් මෙහාටත් නැති උපේක්ෂා සහගත හැඟීමක් ඇගේ සිතෙහි සක්මන් කරයි. ජීවිතයෙහි ප්‍රීතියක් කියා දෙයක් ඇත්තේ ද නැත. දුකක් කියා දෙයක් ඇත්තේද නැත. ඒ අතර මැද තත්වය අවබෝධ කරගෙන ජීවත්වුවහොත් ඕනෑම අභියෝගයකට මුහුණ දිය හැකි බව දැන් ඇය දනී.

“ඒ දරුවගෙ පාප කර්ම අහවරයි නෝනා.. දිගටම පිංකම් කරන්න.. ඒ ගැන නොහිතා.. පරණ දේවල් අමතක කරලා.. ලැබෙන්න ඉන්න දරුවා පිළිගන්න.. ගිය දේ ගියා නෝනා.. ඒ වගේම එන දේ කකුල් දෙක ළඟට එනවා..”

ගගනත් සමඟ යළිත් ගමට ගොස් ගුරුන්නාන්සේ මුණ ගැසුණු පසු ඔහු කීවේ ඒ ටිකය. නමුත් ඔහු නොකියූ යමක් තිබෙන වග අමාට වැටහිණී. ඔහු යමක් තමාගෙන් සැඟවූ බවද අමා වටහා ගත්තාය.

About the Book

Book Name : ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui
Author : තරංගා දිසානායක | Tharanga Disanayake
Translater :
ISBN : 9786245768912
Publisher : තාරා ප්‍රකාශන |  Thara Publishers
Pages : 352
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ගංගාව ගාව පාළුයි | Gangawa Gawa Palui”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.