ගෙජ්ජිය සමඟ කස්තුරි සුවඳ | Kasthuri Suwanda with gejji
47 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කස්තුරි සුවඳ | Kasthuri Suwanda (18+)
”පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ…”
– රුෂිර මාණික්ය දේවප්රිය –
කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්ය මත්තේමදෝ… කියන ඇස් හඬ නගන හැගීම් මාණික්ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික්ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්යම කරගත්ත සදාකාලික බැදීම…
“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ.. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න ?”
– සුවහස් මහරු හැඬපත්විල –
About the Book
| Book Name | : | කස්තුරි සුවඳ | Kasthuri Suwanda |
| Author | : | Liversack |
| Translater | : | |
| ISBN | : | 9786246417253 |
| Publisher | : | රසකතා ප්රකාශන | Rasakatha Publishers |
| Pages | : | 1056 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.