වංගු දෙකේ අබිරහස | Wangu Deke Abhirahasa
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
කාලාවකාශයේ සිරකරුවා | Kalawakashaye Sirakaruwa
රු1,200.00 Original price was: රු1,200.00.රු1,080.00Current price is: රු1,080.00.
ගෙදරම්මා | Gedaramma
SKU:
9786246743505
Categories: New Arrivals, Novels
Tags: Book Rack Publications, pothak.lk, Sinhala Novels
1 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ගෙදරම්මා | Gedaramma
අප දැන් කොටියාට හසුවී තිබේ. මමත්, ආසිරි මල්ලිත් බුදුගෙය දෙසින් මහගෙදර මිදුලට දුවගෙන ආවෙමු. මාලි අප පසුපසින් එලවාගෙන ආවේ තරමක දුරක සිටය. ගෙදරම්මා මිදුලේ සිටියාය. කොළ කෑලි ගුලිකර සාදාගත් මයික්‍රෝෆෝනය ගෙදරම්මාට දිගුකලේ මිදුලේ නැවතෙමිනි.
“ ආන්ටි, ආන්ටි, මේ පැත්තට කොටියෙක් ඇවිත් නේද.?”
ගෙදරම්මාගෙන් ඇසූ පළමු සහ එකම පැනය එයයි. මාලි ද ළඟ ළඟම දුවගෙන එමින් සිටියාය. අවාසනාවකට වේලෙන්නට තබා තිබූ මිරිස් වට්ටියේ කොනක් මට පෑගුනි. ගෙදරම්මාට යකා නැග්ගේය.
About the Book
| Book Name | : | ගෙදරම්මා | GEDARAMMA |
| Author | : | යශ්වානි දේවනාරායන | Yashwani Dewanarayana |
| Translater | : | |
| ISBN | : | 9786246743505 |
| Publisher | : | Book Rack Publications |
| Pages | : | 160 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ගෙදරම්මා | Gedaramma” Cancel reply

Reviews
There are no reviews yet.