මොසාඩ් | Mosad
මොසාඩ් | Mosad Original price was: රු1,760.00.Current price is: රු1,584.00.
or up to 4 X රු303.75 with Payzy Payzy
Back to products
ගිරිදේවි | Giridewi
ගිරිදේවි | Giridewi Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු303.75 with Payzy Payzy

තීහාතා | Thihatha

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

or up to 4 X රු303.75 with Payzy Payzy

1 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

තීහාතා | Thihatha

නවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත්‍රීව්‍ර වේ.

‘තී හා තා’ අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ තබා ගනි.

About the Book

Book Name : තීහාතා | Thihatha
Author : සුරත් ද මැල් | Surath De Mel
Translater :
ISBN : 9789553115874
Publisher : සරසවි ප්‍රකාශකයෝ | Sarasavi prakashana
Pages : 392
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “තීහාතා | Thihatha”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.