දිවි පිම්ම | Divi Pimma
2 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
දිවි පිම්ම | Divi Pimma
ලංකාවේ බ්‍රිතාන්‍ය ජාතික තේ වගාරුවෙකු වූ රැල්ෆ් හා රූමත් නිළියක වූ ඔහුගේ බිරිඳ අයිරීන් ගේ දියණිය වන සාරා ඇහින්ටන්ට තම දෙමාපියන්ගේ විරසක වීම හේතුවෙන්, ලන්ඩන් නුවරට එපිටින් පිහිටි ඇශින්ටන්වරුන්ගේ පාරම්පරික මන්දිරයට සිය මව සමඟ පදිංචියට යාමට සිදුවේ.
කාලය ගතවත්ම සාරාගේ මව අභිරහස් ලෙස මරණයට පත් වන අතර, මරණාසන්න තත්වයේ පසු වූ පියාද ආපසු එංගලන්තයට පැමිණෙයි. ලංකාවේ ඔහුගේ අසල්වැසි තේ වතුයායක හිමිකාර මිතුරකු වූ ක්ලින්ටන් ද ඔහු සමග පැමිණෙන අතර විවාහ කර ගැනීමේ අරමුණින් ක්ලින්ටන් සාරා සිය වසඟයට ගනී. කාලය ගෙවී යද්දි සියල්ල අතහැර ක්ලින්ටන් සමඟ විවාපත් වන සාරාට තමා සිදුකර ගත් වරදෙහි බරපතළකම අවබෝධ වන්නේ අනතුරුවය. සැමියා ඔහුගේ බලය හා අණසක තමා කෙරෙහි පතුරුවනවා පමණක් නොව ඔහු තමාගේ ජීවිතයට ද තර්ජනයක් වී ඇති බව ඇයට වැටහෙයි. අනතුරුව ගෙවෙන සාරාගේ ජීවිතය කෙබඳු වේද?
About the Book
| Book Name | : | දිවි පිම්ම | Divi Pimma |
| Author | : | වික්ටෝරියා හෝල්ට් | Victoria Holt |
| Translater | : | ඉ. ක. ජිනදාස | E. K. Jinadasa |
| ISBN | : | 9789556566147 |
| Publisher | : | සූරිය ප්‍රකාශකයෝ | Sooriya Publishers |
| Pages | : | 508 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.