කැෆේන් හාදු | Caffeine Hadu
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
හැම තාත්තෙකුගෙම සිතුවිලි | Hama thaththekugema Sithuwili
රු850.00 Original price was: රු850.00.රු765.00Current price is: රු765.00.
දෙවත – Dewatha
SKU:
9786246451202
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, සුසර ප්රකාශන | Susara Publication
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
දෙවත – Dewatha
‘මට මේවා උහුලන්න බැහැ නෝනෙ… තමන් පියෙක් වුණ දවසට තේරේවි දරු දුක. කොහොමත් දරුවන්ට දෙමාපිය දුකක් කියලා දෙයක් නැහැ නෙව…’
වෙන තාත්තලා වගේ දරුවන්ට සැරපරුෂකමට ගහලා බැනිල්ලක් රතු මහත්තයා කවදාවත් නො කළේ ය. කුඩා දවසෙදිත් කොයි තරම් එපා කිව්වත් දරුවන්ට ටොපි, චොකලට්, සෙල්ලම් බඩු ඉල්ලන ඉල්ලන දේ අරගෙන දුන්නේ ය. සල්ලි අතේ තියේ නම් ගෙදර කන බොන දේවලින් පුරවයි. අදටත් රතු මහත්තයා ඉතිරියක් ගැන නොසිතයි.
දරුවන් වෙනුවෙන් ඒ තරමට ම නැහුණ තාත්තට සැනසීමක් වෙන විදියට පොඩීට ඉන්න බැරි ඇයි දැයි ඇයට සිතා ගන්න බැරි ය. එක අතකින් අනික් දරුවන්ගෙන් ලැබෙන සැනසීම ලොකු දෙයකි.
About the Book
| Book Name | : | දෙවත – Dewatha |
| Author | : | දර්ශනා ශම්මි විජේතිලක | Dharshana Shammi Wijethilaka |
| Translater | : | |
| ISBN | : | 9786246451202 |
| Publisher | : | සුසර ප්රකාශකයෝ | Susara Publication |
| Pages | : | 176 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “දෙවත – Dewatha” Cancel reply

Reviews
There are no reviews yet.