කාදල් | Kadal
කාදල් | Kadal Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
or up to 4 X රු180.00 with Payzy Payzy
Back to products
තීරකයා ඔබයි | Theerakaya Obai
තීරකයා ඔබයි | Theerakaya Obai Original price was: රු900.00.Current price is: රු810.00.
or up to 4 X රු180.00 with Payzy Payzy

නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayeku Onekara Thibe

Original price was: රු800.00.Current price is: රු720.00.

or up to 4 X රු180.00 with Payzy Payzy

3 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayeku Onekara Thibe

 

වසර පහළොවකට අධික කාලයක් ලෝකයේ ප්‍රමුඛතම සමාගම්වල නායකත්ව උපදේශකයෙකු ලෙස මා ලැබූ අත්දැකීම් සමුදායක ප්‍රතිඵලයකි මේ. මා අත්හදා බැලූ විවිධ නායකත්ව ශිල්ප ක්‍රමවේදවලින් ලැබූ අත්දැකීම් නොමසුරුව මෙම කෘතියට ඇතුළත් කළෙමි. මේ අතිදැවැන්ත අත්දැකීම් සමුදාය ඔබේ පෞද්ගලික ජීවිතයට මෙන්ම වෘත්තීය ජීවිතයටද අතිශයින් වැදගත් වනු ඇත. මෙහි එන විවිධ චරිත මගින් මන:කල්පිත කතන්දරයක් ඔබට ඉදිරිපත් කළද නායකත්වය පිළිබඳව වන මූලික ප්‍රතිපත්ති සහ නිර්නායකවලින් සමන්විතව මෙම කෘතිය නිර්මාණය කර ඇත. එබැවින් මෙහි එන පරිකල්පනීය අත්දැකීමට වඩා ඔබ සමීප විය යුත්තේ මෙමගින් එළි පෙහෙළි කරනු ලබන විධික්‍රම කෙරෙහිය. එමගින් ඔබේ ව්‍යාපාරයත්, පෞද්ගලික ජීවිතයත් අතිශයින් සාර්ථක කර ගත හැකි වනු ඇත…..

About the Book

Book Name : නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayeku Onekara Thibe
Author : රොබින් ශර්මා | Robin Sharma
Translater : මංගල සෝමලාල් රාසිංආරච්චි | Mangala Somalal RasinArachchi
ISBN : 9786245834693
Publisher : පහන් ප්‍රකාශකයෝ | pahan publications
Pages : 156
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නායකයෙක් ඕනෑකර තිබේ | Nayakayeku Onekara Thibe”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.