රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain
රෙයින් ඩ්‍රොප්ස් ඔන් ද පෙයින් | Rain Drops On The Pain Original price was: රු850.00.Current price is: රු765.00.
or up to 4 X රු225.00 with Payzy Payzy
Back to products
සෙවණැල්ල සේ | Sewanella Se
සෙවණැල්ල සේ | Sewanella Se Original price was: රු900.00.Current price is: රු810.00.
or up to 4 X රු225.00 with Payzy Payzy

නැනී | Nanny

Original price was: රු1,000.00.Current price is: රු900.00.

or up to 4 X රු225.00 with Payzy Payzy

Out of stock

14 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නැනී | Nanny

තාත්තා…

ඔයා ගොඩක් ගොඩක්

ගොඩක් හයියයි.

 

ගොඩාආආආ….ක් ශක්තියයි.

ගොඩාආආආ…රියක් උසයි.

 

ඔයා කොහොමද මෙච්චරක් කල්

ටෙලිපෝන් එක අස්සෙ හිටියෙ? ආයේ

කොහොමටවත් ඒක අස්සට

යන්නෑනේ…?

 

මට පෑනෙන් ලියන්නත් පුළුවන්. මේ…

මම දැන් ලොකුයි…”

 

ඒ උනාට ලොකු මිනිස්සු ගොඩ

දෙනෙක් තාම කුඩායි.

 

චෝක් පෙට්ටියෙන්, බොරු ඇඬිල්ලෙන්,

අතොරක් නැති කතාවෙන්, පුටුවකට

මේසෙකට බඩගෑමෙන් සිඟිත්තෙක්

කියන වැදගත් කතා තේරුම් ගන්න

ඒගොල්ලන්ට පෑනෙන් ලියූ මේ කතාව

රුකුලක් වේවි!

About the Book

Book Name : නැනී | Nanny
Author : මනෝහරි ජයලත් | Manohari Jayalath
Translater :
ISBN : 9786245663415
Publisher : බුක්රැක් ප්‍රකාශන| Bookrack Publishers
Pages : 184
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නැනී | Nanny”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.