නුවර අහස යට | Nuwara Ahasa Yata
Out of stock
This product is currently sold out.
No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
නුවර අහස යට | Nuwara Ahasa Yata
” ආදරේ ඇති වෙන්නෙ එක පාරයි සුදු.. ඔයාට වුණා වගේ..නඳුන්ට ආදරේ කරපු ඔයාට අද මට ආදරේ කරන්න බෑ..ඒ වගේම ඔයාට ආදරේ කරපු මට තවත් කෙනෙක්ට ආපහු ආදරේකරන්න බෑ. සමහර විට අපේ තාත්තා වගේ මාත් ඔයාගේ ෆොටෝ එකක් දිහා බලාගෙන ජිවිතේ ඉස්සරහට ගෙනියයි.. මගේ දෛවය ඒක නම් මම ඒක භාරගන්නේ කැමැත්තෙන්.. මේ මාස තුනට ඔයා මට ආදරෙන් කතා කරපු දවසක් මට මතක නෑ.. ඔයාගේ හිතේ ආදරයක් මං ගැන නැතිවෙන්න ඇති.. ඒකට ඔයා පලි නෑ. මේ ටික කාලෙට ඔයා කියපු කරපු හැම දෙයක්ම මගේ හිතේ තියෙයි.. ඒත් මම මෙහෙන් යන්න තීරණය කරලා ඉන්නේ අක්කා ගාවට.. මට කියලා තව ලංකාවෙ කවුද ඉන්නේ ?
චේතියගේ වචනවල තිබුණේ සියාගන්න බැරි වීදියේ කල කලකිරීමක්. ඒ හැගීම දේදුණුට තේරැණාද මන්දා…
“ඒ කිව්වේ…? ඔයා ලංකාව දාලා යනවද චේතියයියේ..?ඇයි අනේ ඒ..? ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක් ලැබෙයිනේ මෙහෙ හිටියා නම්…”
දේදුණු ඒ පාර නම් චේතිය දිහා බැලුවා..චේතිය තමන්ගේ ඉස්සරහා තියෙන නුවර වැව දිහා බලාගෙන දිග හුස්මකින් පපුව පුරවගත්තා. වෙනදාට සීතල මේ නුවර අහස යට අද චේතියට පුදුමාකාර රස්නයක් දැනෙන්න ගත්තා..තමන්ගේ පපුවේ ඇවිළෙන ගින්දරට හන්‍තාන කන්ද හරහා එන නුවර සීතලත් පරාද වෙලා ගිහින් වගේ අද..
About the Book
| Book Name | : | නුවර අහස යට | Nuwara Ahasa Yata |
| Author | : | නිශී බොතේජු | Nishee Botheju |
| Translater | : | |
| ISBN | : | 9786245808007 |
| Publisher | : | නිශී ප්‍රකාශකයෝ | Nishee Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.