කහ කිරිල්ලියක් | Kaha Kirilliyak
රු1,350.00 Original price was: රු1,350.00.රු1,215.00Current price is: රු1,215.00.
ඔබ තුළත් නායකයෙක් | Oba Thulath Nayakayek
රු880.00 Original price was: රු880.00.රු792.00Current price is: රු792.00.
නෝබොඩි | Nobody
SKU:
9786246039066
Categories: New Arrivals, Others
Tags: Fantasy book, pothak.lk, Sinhala Novel, බිසෝ ප්‍රකාශන | Biso Prakashana
2 in stock
13
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
නෝබොඩි | Nobody
“ඔයා ලොකු වුණ ගමං බොඩියක් ඇන්දද?”
සුභානි තන පටය මත්තේම හැපෙයි.
බොඩියක් ඇරං දෙන්න අපෙ අම්මට සල්ලි තිබ්බෙ නෑ…” තරු විසිතුරු සුණු විසුණු විය.
*හැමෝම අහනවා බොඩියක් ඇඳලා නැද්ද කියලා… මට එපා වෙලා හිටියෙ උත්තර දීලා. කඩේට ගියත් මුදලාලි අහනවා හොල්ල හොල්ලා එනවා නේද කියලා… සමහර කොල්ලො විහිළු කරනවා, නංගි සෙල්ලම් කරලා දෙන්නම් එකක් ටිකකට දෙනවද කියලා.”
රැයෙහි චමත්කාරය හීනව යයි.
”ගෑනු බනිනවා තියෙන වලත්තකම කියලා… මට එපා වෙලා හිටියෙ…” “ම්… නෝ බොඩි…”
About the Book
| Book Name | : | නෝබොඩි | Nobody |
| Author | : | ශාන්ති දිසානායක | Shanthi Disanayake |
| Translater | : | |
| ISBN | : | 9786246039066 |
| Publisher | : | බිසෝ ප්‍රකාශන | Biso Prakashana |
| Pages | : | 202 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “නෝබොඩි | Nobody” Cancel reply

Reviews
There are no reviews yet.