වවුල් කැලේ තීන්දුව | Waul Kele Thinduwa
වවුල් කැලේ තීන්දුව | Waul Kele Thinduwa Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු765.00 with Payzy Payzy
Back to products
ඉතිං එහෙමයි ආදරේ හැටි | Ithin Ehemai Adare Heti
ඉතිං එහෙමයි ආදරේ හැටි | Ithin Ehemai Adare Heti Original price was: රු700.00.Current price is: රු630.00.
or up to 4 X රු765.00 with Payzy Payzy

ප්‍රේම සංග්‍රාම | Prema Sangrama

Original price was: රු3,400.00.Current price is: රු3,060.00.

or up to 4 X රු765.00 with Payzy Payzy

Out of stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ප්‍රේම සංග්‍රාම | Prema Sangrama

 

“මගේ ආදරය වෙනස්. හුඟාක් වෙනස්. මං ඔයාට ආදරෙයි කියන්නේ, මට ඔයා වෙනුවෙන් මරන්නත්, මැරෙන්නත්, මරාගෙන මැරෙන්නත් පුළුවන් කියන එකට. ඉතින් දවසක අපි දෙන්නාටම පණ තියෙද්දී ඔයාගේ හිතේ මං ගැන ආදරය මැරුණොත් ඒ, මොහොතේම මාවත් ඔයාගේ අත්වලින්ම මරන්න. එහෙම නැති වුණොත් මං තමුසෙගේ මාරයා වෙලා පස්සෙන් එනවා. ඒ, ටිකෙන් ටික හුස්ම හිර කරලා දරුණු විදියට ඔයාට රිද්දලා පළිගන්න. මොකද කියාරා කියන්නේ තමන්ට අයිති දේවල් හොඳින් අතහරින්න දන්නේ නැති යක්ෂ කෙල්ලෙක්. ඒක ඔයත් දන්නවානේ.”

-කියාරා යසස්මී සේනාධීර-

“මැරෙන කතා කිව්වොත් මම තමුසෙව මරලා මාත් මැරෙනවා කියාහ්! දන්නවාද මම තමුසෙට කොච්චර අදරේද කියලා.. මැරෙන්න හේතු කෝටියක් තියාගෙන ජිවත් වෙන්න තියන එකම හේතුව ඔයා නම් මම ඒ වෙනුවෙන්ම හුඟාක් ආසාවෙන් ජිවත් වෙනවා.

-ආක්ශ්‍ය  රශ්වාන් ගජසිංහ-

About the Book

Book Name : ප්‍රේම සංග්‍රාම | Prema Sangrama
Author : සමා ආරච්චි | Samaa Arachchi
Translater :
ISBN : 9786249970458
Publisher : යාත්‍රා ප්‍රකාශන | Yathra Publisher
Pages : 712
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ප්‍රේම සංග්‍රාම | Prema Sangrama”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.