මන්දාරම් රාත්‍රිය | Mandaram Rathriya
මන්දාරම් රාත්‍රිය | Mandaram Rathriya Original price was: රු1,650.00.Current price is: රු1,485.00.
or up to 4 X රු292.50 with Payzy Payzy
Back to products

පාලංකඩ | Palankada

Original price was: රු1,300.00.Current price is: රු1,170.00.

or up to 4 X රු292.50 with Payzy Payzy

5 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

පාලංකඩ | Palankada

කුරුණෑගල හිරියාල ලඳු කැළෑවක රූමත් තරුණියකගේ මළ සිරුරක් !

කුරුණෑගල හිරියාල ප්‍රදේශයට අයත් අඹගස්පිටිය නමින් හැඳින්වෙන රක්ෂිත වනාන්තරය තුළ තිබී රූමත් තරුණ කාන්තාවකගේ මළ සිරුරක් පොලීසියට හමුවී ඇත.

පිස්තෝලයකින් වෙඩි තබා මරා දමන ලදැයි සැක කරන වයස අවුරුදු 22 ත් 30 ත් අතර වයස් පෙනුමක් ඇති මෙම කාන්තාව මිය යන විට ඇඳ සිටියේ නිල් පාට ටීෂර්ට් එකක් සහ තද කළු පාට ඩෙනිම් කලිසමක් බව වාර්තා වේ.

ඉතා පැහැපත් පෙනුමක් ඇති මෙම තරුණ කාන්තාවගේ නිකටේ වම් පැත්තේ කළු පැහැති උපන් ලපයක් තිබූ අතර කොන්ඩය කොටට කපා ඇත. මෙම සිරුර කාගේදැයි හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

 

About the Book

Book Name : පාලංකඩ | Palankada
Author : ඩී එම් අනුර දිසානායක | D. M. Anura Dissanayaka
Translater :
ISBN : 9786245829071
Publisher : දිනිස ප්‍රකාශන | Dinisa Publication
Pages : 320
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White

 

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “පාලංකඩ | Palankada”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.