කූනිය කින්නි | Kuniya Kinni
රු1,500.00 Original price was: රු1,500.00.රු1,350.00Current price is: රු1,350.00.
අපිත් ගැහැනු | Apith Gehenu
රු1,850.00 Original price was: රු1,850.00.රු1,665.00Current price is: රු1,665.00.
බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade
SKU:
9786244875468
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, නොනිමි ප්‍රකාශන | Nonimi Prakashana
3 in stock
11
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade
“විශ්වාස කරන්න නුරාල් මහත්තයා මට කවදාවත් ඕන වුණේ නෑ ඔයාව බඳින්න” මගේ
වචන පුරාම තිබුණ අසරණකම ඒ ගල් හිතට දැනෙන්නේ නැතුව ඇති.
“තමුසෙගේ බොරු ඕයි. තමුසෙගේ බොරු නුරාල් මහත් තයා මහා සද්දෙට කිව්වේ.
“මට නෙමෙයි ඔයාගේ අම්මට ඕන වුණේ මාව ඔයාට බන්දවන්න” මං අඬ අඬාමයි කිව්වේ.
“මං තමුසෙට කිව්වා මේ ගෙදරින් යන්ඩ. කෝ තමුසේ ගියාද, ආ… තමුසෙට ඕන වුණේ මගේ කරේ එල්ලෙන්ඩ” ඒ වචන ඔච්චමක් වගෙයි.
“මට යන්න ඕන වුණා. මං ඒකට උත්සාහ කලා. ඒත්….”
“ඒත් මොකක්ද ආ…?” මං කියන්න හදපු ටිකවත් කියන්න නොදී නුරාල් මහත්තයා මැද්දට පැනලා සද්දෙට කෑ ගහනවා.
“මට හැමදේම කියන්න ඉඩ දෙන්න…”
About the Book
| Book Name | : | බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade |
| Author | : | නෙහන්සා සූරියබණ්ඩාර | Nehansa Sooriyabandara |
| Translater | : | |
| ISBN | : | 9786244875468 |
| Publisher | : | නොනිමි ප්‍රකාශන | Nonimi Prakashana |
| Pages | : | 606 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Additional information
| Free Gifts | Bangele, Bangele with 5 Bookmarks, Jhumka, Jhumka with 5 Bookmarks, Without Bangles & Jhumka |
|---|
Reviews (0)
Be the first to review “බලෙන් කරපු කසාදේ | Balen Karapu Kasade” Cancel reply


Reviews
There are no reviews yet.