ලැවෙන්ඩ්‍රා | Lavendra
ලැවෙන්ඩ්‍රා | Lavendra Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු478.75 with Payzy Payzy
Back to products
ජනයි ප්‍රියයි රස කතා | Janai Priyai Rasa Katha
ජනයි ප්‍රියයි රස කතා | Janai Priyai Rasa Katha Original price was: රු900.00.Current price is: රු810.00.
or up to 4 X රු478.75 with Payzy Payzy

බාලාංශයේ 1 / 2 | Balanshe 1 / 2

Original price was: රු2,250.00.Current price is: රු1,915.00.

or up to 4 X රු478.75 with Payzy Payzy

2 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

බාලාංශයේ 1 / 2  | Balanshe 1 / 2

“ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා

රෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා

දරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව

ටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්…

 

ලේන්නු අම්බානක ලොකුයි යකෝ…

මේ ලේන්නු මම දාපුවා කෑවා කියලා

ලොකු වුණා කියමුකෝ…

දවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්

පූසෙක් වගේ වෙන්නේ නෑනේ…

මෙන්න ගෙරී ඤාව්වා ඒක ඇතුලේ..

 

මේකා අපි යනකම් හැංගිලා ඉඳලා ඛූඩුවට පැනලා

ලේන්නු දෙන්නව කාලා කිරි බීලා

ඩෙසට් එකට කෙසෙල් කාලා

අඹ පොත් ඔලුව උඩ තියාගෙන

සීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි..

 

නොදකින්,

මූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා…”

About the Book

Book Name : බාලාංශයේ 1 / 2 | Balanshe 1 / 2
Author : තාරු රාජපක්ෂ | Tharu Rajapaksha
Translater :
ISBN :
Publisher : කර්තෘ ප්‍රකාශන | Self Published
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “බාලාංශයේ 1 / 2 | Balanshe 1 / 2”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.