මෙඩුසා | Medusa
රු700.00 Original price was: රු700.00.රු630.00Current price is: රු630.00.
මගේ වලාකුළු යුවතිය | Mage Walakulu Yuwathiya
රු650.00 Original price was: රු650.00.රු585.00Current price is: රු585.00.
බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu
SKU:
9789554635494
Categories: New Arrivals, Novels
Tags: KSP Publishers, pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා
Out of stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu
මේ පොළව මත ජීවත් වන සියලු දෙනාගේම අරගලය බැඳෙන බැඳිම් අස්සේ සිරවීම සහ නොබැදෙන තනිකම අස්සේ තනිවීමයි.
මේ අන්ත දෙක අතර ජීවිත පවත්වාගෙන යන්නට අරගල කරනවා මිසක මිනිසුන්ට ජීවත් වන්නට ඉස්පාසුවක් නැද්දැයි ඇලීෂා ඇසුවේ තමන්ගෙනි.
තනිකම ඇබ්බැහියකි.
ජීවිතේ වෙන කිසිවකට ඇබ්බැහි නොවන අයට තනිකමට ඇබ්බැහිවිම පුදුමාකාර සැනසීමකි.
වෙනත් කිසිදු සුවයක් වෙනුවෙන් ඒ් සැනසීම අනතුරේ දාන්නට දේවන්ට සිතුණේ නැත.
අසම්පුර්ණත්වයෙහි ඇත්තේ සුන්දරත්වයකි.
මිනිසුන් යමක් සම්පුර්ණ කරගන්නා තෙක් ඒ පිළිබද නොනිමි ආශාවකින් පෙළේ.
ඒ් ආශාවේ අපුර්වත්වය ඇත්තේ අසම්පුර්ණත්වය තුළය.
About the Book
| Book Name | : | බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu |
| Author | : | දිල්ෂි තත්සරණි | Dilshi Thathsarani |
| Translater | : | |
| ISBN | : | 9789554635494 |
| Publisher | : | KSP Publishers |
| Pages | : | 224 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “බීර සුවඳැති හාදු | Beera Suwandathi Hadu” Cancel reply

Reviews
There are no reviews yet.