සුපර් ස්ටාර් | Supper Star
රු1,600.00 Original price was: රු1,600.00.රු1,280.00Current price is: රු1,280.00.
රාධා | Radha
රු1,250.00 Original price was: රු1,250.00.රු1,000.00Current price is: රු1,000.00.
බී ටී එස් | BTS
SKU:
9786246039226
Categories: New Arrivals, Novels
Tags: BTS BOOK, pothak.lk, Young Adult Fiction | යොවුන් නවකතා, බිසෝ ප්‍රකාශන | Biso Prakashana
8 in stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
බී ටී එස් | BTS
තේහියොං ජනේලය අසල සිටගෙන සිටියේය. පිටත සෝල් නුවර විදුලි එළි තරු මෙන් දිලිසුණි. එතරම් විශාල නගරයක් මැද, තමන්ගේ සිහිනය කොතරම් කුඩාදැයි ඔහුට මොහොතකට සිතුණි.
එහෙත් ඔහුගේ සිත තුළ උපන් තාලයක් ඔහුට ඒ සිතුවිල්ල අමතක කරවීය.
ඔහු මඳ හඬින් හම් කළේය.
ජන්ගුකුක් හිස ඔසවා බැලීය.
” ඒක ආයෙ කියන්න.”
තේහියොං නැවතත් එම තාලය හම් කළේය.
කාමරයේ සිටි අය නිහඬ වූහ. මුලු ලොවම නිහඩ වූ මොහොතක් එකම එක මොහොතකට ඇතිවිය.
“ඒක ලස්සනයි,”
ඒ විස්මිත නිහඬතාවය අතරින් ජන්කුක් කීවේය
About the Book
| Book Name | : | බී ටී එස් | BTS |
| Author | : | රෂ්මික මණ්ඩාවල | Rashmika Mandawala |
| Translater | : | |
| ISBN | : | 9786246039226 |
| Publisher | : | බිසෝ ප්‍රකාශන | Biso Prakashana |
| Pages | : | 208 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White + Colour Pages |
Reviews (0)
Be the first to review “බී ටී එස් | BTS” Cancel reply

Reviews
There are no reviews yet.