බෝධිනා | Bodhina
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
බෝධිනා | Bodhina
LOVE STORY |90’S | STRUGGLE
ඔයාට මගේ වෙන්න ඔය හොඳටම ඇති අනුමෝදන… හැබැයි ඔයාට මෙයාලගේ වෙන්න ටිකක් මදි වුණා. අපිට අපි ගැළපුණත්, ප්රේමණීය වුණත්… පතොක් ගස් හැදෙන්නේ ම පතොක් යායාක් මැද්දේ, අනුමෝදන…කොයි තරම් බේරලා පැළ වෙන්කරගන්න හැදුවත්, කටු ඇනෙනවාමයි… ඒ ගැන දන්න මම ඔයාට කළේ ලොකු වරදක්… ඔයා ගිහින් දැන් කල් වැඩි… තවදුරටත් මං මෙහේ හිටියොත් ලබන ආත්මේදි අපි මුණගැහෙන එකක් නෑ… ඉතිං මං හිතුවා ඔයා ළඟට එන්න… හමුවෙමු අපි ඉක්මනට…. කඳුළු ගෑස්, ජල ප්රහාර අස්සේ නැතුව සුන්දර අපිට අපි විතරක් ම වෙන්න පුළුවන් නිමේෂයක…. ආදරෙයි…. ඔයා මාව රැකපු තරම් මට ඔයාව රැක ගන්න බැරි වුණා… සමාවෙන්න… ඔයාට වගේ ලීයෙන් අනුමෝදන කෙනෙක් හදාගෙන ජීවත් වෙන්න මට බෑ… ඒ තරම් මං ඔයාට ආදරෙයි… ඒ හින්දා මං එනවා අනුමෝදන… අනේ මාව මඟහැරගන්න නම් එපා… හමුවෙමු ආයේ. අත් නොහැරෙන සංසාරගත බලාපොරොත්තුවක…
About the Book
| Book Name | : | බෝධිනා | Bodhina |
| Author | : | පසිඳු නූපේආරච්චි | Pasindu Nupearachchi |
| Translater | : | |
| ISBN | : | 9789557013183 |
| Publisher | : | අරටුව ප්රකාශකයෝ | Aratuwa Publishers |
| Pages | : | |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.