ප්ලීස් | Please
ප්ලීස් | Please Original price was: රු500.00.Current price is: රු450.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
ණයාන්න්දය | Nayanandaya
ණයාන්න්දය | Nayanandaya Original price was: රු900.00.Current price is: රු810.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

භද්‍ර | Badra

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

5 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

භද්‍ර | Badra

සබරගමු මහ සමන් දේවාලයේ පුරාණ චාරිත්‍රානුකූල පෙරහැර මංගල්‍යය ආශ්‍රය කර ගනිමින් ඇති වූ සිද්ධි සමුදායක් ‘භද්‍ර’ නවකතාව සඳහා පාදක වී ඇත.

ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ම රකින බවත්, අධර්මයෙහි හැසිරෙන්නාට ස්වභාවධර්මයෙන් පවා සමාවක් නොමැති බවත් කියාපාන ‘භද්‍ර’ නවකතාව තුළින් සබරගමුවේ ගැමි බස් වහර සහ සමාජ ක්‍රමය අපූර්ව භාෂා විලාසයකින් ප්‍රතිනිර්මාණය කර පාඨක සිත් තුළ චිත්තරූප මවන කතාන්දරයක් ඉදිරිපත් කිරීමට රන්දික කඩවතආරච්චි නම් තරුණ ලේඛකයා සමත් වී ඇත.

ස්වර්ණ පාඨක සම්මාන උළෙලේ අවසන් කෘති දහය අතර සම්භාවනාවට පාත්‍ර වූ සිය ප්‍රථම නවකතාව වන ‘පිරිනිවන් කඳු පාමුලින්’ නවකතාව තුළින් ප්‍රකට කළ ප්‍රතිභාව තව තවත් ඔප මට්ටම් කර ගනිමින් නවකතාකරණයේ යෙදෙන රන්දික, සිංහල නවකතාවේ අනාගතය පිළිබඳ සුබදායී බලාපොරොත්තු ඉහළ නංවන රචකයෙකි.
දර්ශනා ශම්මි විජේතිලක

About the Book

Book Name : භද්‍ර | Badra
Author : රන්දික කඩවතආරච්චි | Randika Kadavataarachi
Translater :
ISBN : 9786245577088
Publisher : Reading Planet Publishers
Pages : 204
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භද්‍ර | Badra”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.