යකඩ කූරු | Yakada Kooru
යකඩ කූරු | Yakada Kooru Original price was: රු1,250.00.Current price is: රු1,125.00.
or up to 4 X රු360.00 with Payzy Payzy
Back to products
සොයූ | Soyu
සොයූ | Soyu Original price was: රු1,700.00.Current price is: රු1,530.00.
or up to 4 X රු360.00 with Payzy Payzy

භවා භව | Bhawa Bhawa

Original price was: රු1,600.00.Current price is: රු1,440.00.

or up to 4 X රු360.00 with Payzy Payzy

5 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

භවා භව | Bhawa Bhawa

ඩී. එම්. අනුර දිසානායක යන ජනප්‍රිය ලේඛකයාගේ පන්හිඳෙන් නිර්මාණය වූයේ හුදෙක් රහස් පරීක්ෂක ස්වතන්ත්‍ර කෘති පමණි. මේ වන විට ඔහු අතින් නිර්මාණය වූ ස්වතන්ත්‍ර රහස් පරීකෂක නවකතා ප්‍රමාණය 25 කටත් අධිකය. එහෙත් ඔහු මෙම ක්ෂෙත්‍රයෙන් මොහොතකට මිදී යොවුන් ආදර නවකතා කිහිපයක්ම නිර්මාණය කර ඇත. එම කෘති අතරින් යළි උපන් යුවතිය, සඳ නොදුටු අහස, සොයු, යදම් සහ කොටගල බිංගෙය යන කෘතීන් සමාජයට මහත් වූ ආදර්ශමත් ඒවා විය.

ඔහු අතින් නිර්මාණය වූ සියලුම කෘති කියවූ පාඨකයෙක් ලෙස මා එක් දෙයක් සිහිපත් කරමි. ඒ ඔහුගේ සියලු නවකතා සමාජයට යම් මෙහෙවරක් ඉටු කර ඇති බවත් පාඨකයන් එම කෘති ඉතා ආදරයෙන් වැළදගත් ඒවා බවයි.

භවාභව යනු උසස් අධ්‍යාපනය හදාරන සුන්දර යොවුන් නිවුන් යුවතියන් දෙදෙනෙකු හා තවත් යුවතියක්, යොවුන් තරුණයෙක් වටා ගෙතී යන ආදර කතාවකි. එය බෙහෙවින් ආදර්ශමත් කෘතියකි. ආදරය, සෙනෙහස, සහෝදරත්වය, පරිත්‍යාගය, එකිනෙකා තේරුම් ගැනීම, දෙමාපිය සම්බන්ධතාවය, මානසික පීඩනය, යන කරුණු ඔහු මෙම කෘතියට එකතු කර ඇති ආකාරය විශ්මය ජනකය. කෙසේ හෝ එතෙක් මෙතෙක් බිහිවූ ආදර නව කතා අතර ‘භවාභව’ කෘතිය යුගයේ පෙරළිකාර ආදර නවකතාවක් වනු නොඅනුමානය. මා එසේ පවසන්නේ මුද්‍රණයටත් පෙර මෙම කෘතිය මා කියවූ නිසයි.

About the Book

Book Name : භවා භව | Bhawa Bhawa
Author : ඩී. එම්. අනුර දිසානායක | D. M. Anura Dissanayake
Translater :
ISBN : 9786245829149
Publisher : දිනිස ප්‍රකාශකයෝ | Dinisa Publication
Pages : 423
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White

 

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “භවා භව | Bhawa Bhawa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.