ජමීලා | Jameela
ජමීලා | Jameela Original price was: රු300.00.Current price is: රු270.00.
or up to 4 X රු540.00 with Payzy Payzy
Back to products
මක්සිම් ගොර්කි - ළමා විය | Maksim Gorki - Lama Wiya
මක්සිම් ගොර්කි - ළමා විය | Maksim Gorki - Lama Wiya Original price was: රු450.00.Current price is: රු405.00.
or up to 4 X රු540.00 with Payzy Payzy

මක්සිම් ගෝර්කි – මිනිසුන් අතර | Maksim Gorki – Minisun Athara

Original price was: රු2,400.00.Current price is: රු2,160.00.

or up to 4 X රු540.00 with Payzy Payzy

2 in stock

10 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මක්සිම් ගෝර්කි – මිනිසුන් අතර | Maksim Gorki – Minisun Athara

 

සෝවියට් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි.

කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට ‘පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට’ ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපොළක ද සේවය කරයි.

පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ගැසුණා පමණක් නොව, දීප්තිමත් හැඟීම් සහ පවිත්‍ර චින්තන සහිත යහපත් මිනිසුන් ද මුණ ගැසෙයි. පරිසරය නැරැඹීමටත්, එයට ඇලුම් කිරීමටත්, පොත් සහ දැනීම අගය කිරීමටත් උගන්වන ඔවුහු ඉගෙන ගැනීමට ඔහුගේ ඇති ආසාව පුබුදුවාලූහ.

මක්සිම් ගෝර්කිගේ චරිත කතාව කොටස් තුනකින් යුක්ත ය. ‘මිනිසුන් අතර’ මේ තුන් ඈඳුතු කතාවේ දෙවැන්න ය. ‘ළමාවිය’, ‘මිනිසුන් අතර’ සහ ‘මගේ සරසවි’ යන නම්වලින් එය සිංහලෙන් පළ වෙයි.

About the Book

Book Name : මක්සිම් ගෝර්කි – මිනිසුන් අතර | Maksim Gorki – Minisun Athara
Author : මක්සිම් ගෝර්කි | Maxim Gorky
Translater : දැදිගම වී. රුද්‍රිගු | Dadigama V. Rodrigu
ISBN : 9786245937295
Publisher : කැනොල් ප්‍රකාශන නිවස | Kanol Publishing House
Pages : 477
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මක්සිම් ගෝර්කි – මිනිසුන් අතර | Maksim Gorki – Minisun Athara”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.