ආකිමීඩිස් සිය දිවි නසා ගනී | Arkimidis siya divi nasa gani
ආකිමීඩිස් සිය දිවි නසා ගනී | Arkimidis siya divi nasa gani Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු270.00 with Payzy Payzy
Back to products
ලොවේ වැජඹෙන කලාව | Lowe wejabena kalawa
ලොවේ වැජඹෙන කලාව | Lowe wejabena kalawa Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු270.00 with Payzy Payzy

මගේ ආදර අවනඩුව | Mage Adara Awanaduwa

Original price was: රු1,200.00.Current price is: රු1,080.00.

or up to 4 X රු270.00 with Payzy Payzy

2 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මගේ ආදර අවනඩුව | Mage Adara Awanaduwa

මල්සර දුන්නෙහි හී දෙකකින් සාදන ලද ඔරලෝසු කටුවලින් සමන්විත ප්‍රාකාර හෝරා යන්ත්‍රය සිත් නෙත්… සිත් නෙත්…. සිත් නෙත්.. හඬ දෙමින් කාලය අතීතයෙන් අනාගතයට අදියි.

දේදුනු රේඛාවන්ගෙන් නිර්මිත සාක්ෂි කුඩු මත මිතුරු සියොත්හු රොද බැඳ සිටිති. එනමුදු අවාසනාව පියපත් අතර රඳවාගෙන සපැමිණි ඔවුන්, මෙතැන, ගොළු ය. පැමිණිලි කූඩුව රෝස මලෙන් ගැවසී ගොස් ය.

එහි ඇත්තේ අරුමැසි රූප ඡායාවකි. මා වික්ෂිප්තව සිටගෙන සිටින මේ විත්ති කූඩුව නිමවා ඇත්තේ දහස්වරක් ශෝකය වැයූ විණාවක තත්වලිනි. මා මුව ද ගොළු ව ඇත. පෙනෙනතෙක් මානයෙහි දිය පොදක් නැත. එවැන්නක් කිසිවකුගෙන් නො ඉල්වමි.

මක්නිසාදයත් අමපැන් ඉල්ලා භළාහල විෂ ලත් අතීත ජීවිතයක් මට තිබේ. මේ පූර්විකාව තවත් දීර්ඝ කො කරමි. කිසිදා නොදුටු නාඳුන ඔබ දැන් විනිසුරු අසුනට යා යුතු ය. එක් ඉල්ලීමක් පමණක් කරමි. මා නිදොස් කොට නිදහස් නො කරන්න. එසේ කළ ද සදාකාලික හෘද සිපිරිගෙයක මා සිර වෙමි.

මෙතැන් සිට මේ ප්‍රේමණීය උසාවිය ඔබට බාරය. මේ, මගේ ආදර අවනඩුව !

About the Book

Book Name : මගේ ආදර අවනඩුව | Mage Adara Awanaduwa
Author : සුපුන් රත්නායක | Supun Rathnayake
Translater :
ISBN : 9786246417222
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 231
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මගේ ආදර අවනඩුව | Mage Adara Awanaduwa”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.