මන්දස්මිත | Mandasmitha
44 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මන්දස්මිත | Mandasmitha
ඉම නොපෙනෙන අඳුරු නිම්නයක
එළිය දී පෑයූ පහන් තරුව
පෙම් සිත නො රැවටූ
නුඹයි මගේ මන්දස්මිතය
මන්දස්මිත
ෆැන්ටසියක් නො වූ අපි හැමෝගෙම කතාව
බොහෝ දෙනෙක් අතර තිබෙන මිථ්යා මතවාදයක් තමයි ලිංගික හිංසනයක් නිසා ලිංගික දිශානතිය වෙනස් වෙන බව. නැතිනම් සමලිංගික වන බව, නමුත් විද්යාත්මක පරීක්ෂණවලින් මෙය තහවුරු කර නොමැත සමලිංගික පුද්ගලයෙක් අතින් ලිංගික හිංසනයට ලක් වුවද විෂම ලිංගික දිශානතියක් කෙනෙක්ට ලැබිය හැකියි. ඒ අනුව පෙනී යන්නේ බලහත්කාරයෙන් කෙනෙක්ගෙ ලිංගික දිශානතිය වෙනස් කළ නොහැකි බවයි.
නමුත් කෙනෙක් ලිංගික හිංසනයට හෙවත් දූෂණයට ලක්ව තිබේ නම් එහිදී නිසි මානසික ප්රතිකාර ලබාගත යුතුය. ලිංගික හිංසනයට ලක් වූ බොහෝ දෙනෙක් ලිංගික හිංසන කම්පන සින්ඩරෝමයමය හෙවත් Rape trauma syndrome හේතුවෙන් මානසිකව පීඩාවට පත් විය හැක. එම නිසා වෘත්තීමය මනෝ වෛද්යවරයකු වෙතට යාමට වින්දිත පාර්ශ්වයන් අභිප්රේරණය කළ යුතුය.
About the Book
| Book Name | : | මන්දස්මිත | Mandasmitha |
| Author | : | නු පෙරේරා | Nu Perera |
| Translater | : | |
| ISBN | : | 9786246817046 |
| Publisher | : | ඉමාෂි ප්රකාශකයෝ | Imashi Publishers |
| Pages | : | 764 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Tharindi Adikari –
Good