ජීවිතය ලියන්න | Jeevithaya Liyanna
ජීවිතය ලියන්න | Jeevithaya Liyanna රු2,000.00
or up to 4 X රු303.75 with Payzy Payzy
Back to products
නිවෙමි, නැතිනම් මියෙමි | Niwemi, Nathinam Miyemi
නිවෙමි, නැතිනම් මියෙමි | Niwemi, Nathinam Miyemi Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු303.75 with Payzy Payzy

මයි ඩියර් ක්‍රෂ් | My Dear Crush

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

or up to 4 X රු303.75 with Payzy Payzy

2 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මයි ඩියර් ක්‍රෂ් | My Dear Crush

 

“අයිම් බිසී නව්…”

 

“යර්ස් අයි (ක්)නෝ… බට් අයි වොන්ටු

ටෙල් යු නව්, අයි ලව් යු…”

 

එයා ඒ වචන ටික කියලා

අතෑරියා. මම හිනාවෙලා ආපහු

කැම් එකට ඇහැ තිබ්බා.

ඔව් හරියටම දහයයි දහයයි

වෙලාව. හිරෝශිමාවටයි

නාගසාකියටයි බෝම්බ දැම්ම

වෙලාව. ඒකනේ හැම

ඔරොලෝසු කඩේකම හැම

ඔරලෝසුවක කටු දහයයි

දහයට පටන් ගන්න

නතර කරලා තියෙන්නේ.

එදා ඒ මහා අපරාදේ

වෙලාවේ නතර වුණු

හිත් වගේ මගේ

හිතත් නතර වුණා.

About the Book

Book Name : මයි ඩියර් ක්‍රෂ් | My Dear Crush
Author : දිනුෂා වීරරත්න | Dinusha weerarathna
Translater :
ISBN : 9786245784134
Publisher : දෙව්මිනි ප්‍රකාශන | Dewmini Publication
Pages : 248
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මයි ඩියර් ක්‍රෂ් | My Dear Crush”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.