සපුමලී | Sapumalee
සපුමලී | Sapumalee Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු337.50 with Payzy Payzy
Back to products
සෙවණැලි හොරා සහ තවත් සුරංගනා කතා | Fairy Tales on monday | Sewaneli Sora saha Thawath Surangana Katha
සෙවණැලි හොරා සහ තවත් සුරංගනා කතා | Fairy Tales on monday | Sewaneli Sora saha Thawath Surangana Katha Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු337.50 with Payzy Payzy

මරණයේ ඔටුන්න | Maranaye Otunna | The Crown of Death

Original price was: රු1,500.00.Current price is: රු1,350.00.

or up to 4 X රු337.50 with Payzy Payzy

Out of stock

This product is currently sold out.

No worries! Enter your email, and we'll let you know as soon as it's back in stock.

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මරණයේ ඔටුන්න | Maranaye Otunna | The Crown of Death

 

“ඉක්කෲටස් ගැලැඩියාස්…” ගැඹුරු හඬකින් මුමුනන ලද ලැඩාක්ස් මන්ත්‍රයක් ඇසිණි.

ඒ සමඟ ම, කුටියේ අඳුරුතම මුල්ලකින් වාතය අස්වාභාවික ලෙස රැළි නැගෙන්නට පටන් ගත්තේ ය. අවසන වාතය තුනී කඩදාසියක් මෙන් ඉරා දමමින් අඳුර විනිවිද, කළු ලෝගුවකින් මුහුණ සම්පූර්ණයෙන් ම ආවරණය කරගත්, උසැති පුද්ගලයකු හදිසියේ මතු විය. ඔහුගේ සිරුර වටා සීඩ්‍රන්ස් බල නාලිකා කිහිපයක් සර්පයින් මෙන් දගලමින්, අඳුරු තැඹිලි පැහැයක් විහිදුවමින් තිබිණි. ඔහු ක්‍රියාත්මක වූයේ විදුලි වේගයෙනි. සයිරස්ගේ අත තවමත් පළිගුව මත තිබිය දී ම ආගන්තුකයා ඉදිරියට පැන,

“ඉග්ඩෑඩස් හැමීඩස්…” යනුවෙන් මුමුනමින් පළිඟුව සයිරස්ගේ ග්‍රහණයෙන් උදුරා ගත්තේ ය. ඒ සමඟ ම සියුම් කම්පනයක් ද සමඟින් සයිරස් පසෙකට විසිවිණි.

ක්ෂණයකින්, පෙර කී ආගන්තුකයා කුටියේ අනෙක් අන්තයට පසුබැස, තේරුම්ගත නොහැකි, ගුප්ත මන්ත්‍රයක් මිමිනුවේ ය. තවත් සීඩ්‍රන්ස් නාලිකා කිහිපයක් ඔහුගේ සිරුර වටා මතු වී, අවකාශය විකෘති කරන්නාක් මෙන් දිස් විය. ඔහු බිහිසුණු හැඟීමකින් සිනාසෙනවාක් මෙන් හැඟීමක් සයිරස්ටත්, නයිරියාටත්, ගැලත් දැනිණි. ඊළඟ තත්පරයේ දී ඔහු පැමිණි සේ ම කිසිදු හෝඩුවාවක් හෝ ඉතිරි නොකර අභිරහස් ලෙස වාතය මධ්‍යයේ අතුරුදන් විය.

About the Book

Book Name : මරණයේ ඔටුන්න | Maranaye Otunna | The Crown of Death
Author : ඉසුරුජිත් උපේක්ෂණ අනුහස් | Isurujith Upekshana Anuhas
Translater :
ISBN : 9786246523190
Publisher : මතක ප්‍රකාශකයෝ | Mathaka Publishers
Pages : 254
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මරණයේ ඔටුන්න | Maranaye Otunna | The Crown of Death”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.