යාත්රිකයාගේ වස්සානය | Yathrikayage Wassanaya
රු800.00 Original price was: රු800.00.රු680.00Current price is: රු680.00.
පැලැස්තර | Pelesthhara
රු890.00 Original price was: රු890.00.රු801.00Current price is: රු801.00.
මහා මේරු | Maha Meru
SKU:
6784139098100
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, කර්තෘ ප්රකාශන| Self Published
10 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
මහා මේරු | Maha Meru
මල් බඳ පැළී අංකුරයක දළු ඒම
මල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම
තිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම
අවසන් උනේ මවකගෙ හද දෙදරීම..
පුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු
මඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ
නොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ
මව් හදවතත් සසැලේවී මහාමෙරූ…
ගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ
මවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ
පණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ
මොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..
About the Book
| Book Name | : | මහා මේරු | Maha Meru |
| Author | : | අරලියා පෙරේරා | Araliyaa Perera |
| Translater | : | |
| ISBN | : | 6784139098100 |
| Publisher | : | කර්තෘ ප්රකාශන | Self Publishers |
| Pages | : | 391 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “මහා මේරු | Maha Meru” Cancel reply

Reviews
There are no reviews yet.