සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක් | Sarusara diviyakata subhawadi selesmak
සරුසාර දිවියකට සුබවාදී සැලැස්මක් | Sarusara diviyakata subhawadi selesmak Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු396.00 with Payzy Payzy
Back to products
තීහාතා | Thihatha
තීහාතා | Thihatha Original price was: රු1,350.00.Current price is: රු1,215.00.
or up to 4 X රු396.00 with Payzy Payzy

මොසාඩ් | Mosad

Original price was: රු1,760.00.Current price is: රු1,584.00.

or up to 4 X රු396.00 with Payzy Payzy

4 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

මොසාඩ් | Mosad

“ඊශ්‍රායලයේ අවිද්‍යමාන බළකායද, එහි පිළිගත් භෞතික ප්‍රබලතාව තරමටම දැවැන්ත වීම පිළිබඳව දැනගත යුතුව තිබූ සහ නොදන්නා කරුණු කාරණා මෙම පොතෙන් හෙළිදරව් කෙරේ.” – ඊශ්‍රායලයෙ හිටපු ජනාධිපති ෂිමොන් පෙරේස

 

“ඊශ්‍රායල බුද්ධිමය මෙහෙයුම් ඉතිහාසයේ, අති විශිෂ්ට වෘත්තාන්තරයන්ගේ, ලොමු දැහැගැන්වෙන ක්‍රියාකාරකම් සමහරක් එහි ඇතුළු තතු දන්නා දෙදෙනෙකු විසින් අනාවරණය කරයි. මෙම පොතෙහි අවධානය යොමුව ඇත්තේ කීර්තිමත් මොසාඩ් වංශකතාවේ එන අද්විතීය පැහැරගැනීම්, රහසිගත මෙහෙයුම්, කඩාකප්පල් කිරීම් හා ඝාතන පිටුපස වූ මෙහෙයුම් ක්‍රියාදාමයන් සහ පුද්ගලයින් කෙරෙහිය.” – PUBLISHERS WEEKLY

 

ලොව ශ්‍රේෂ්ඨතම බුද්ධි සේවාව ලෙස, ජාත්‍යන්තරව පිළිගැනෙන මොසාඩ්, රහස්‍යභාවයේ ඝන වෙස්වලාවකින් ආවරණය වී ඇත, අත්‍යන්තම ගුප්ත සේවාවද වේ. එහි අපමණ වසඟකාරී වික්‍රමයන් මෙන්ම එහි වීරයන් බොහෝමයක්ම මෙතෙක් අනාවරණය කර නොමැත.

 

ආර්ජන්ටිනාවේදී අයික්මාන් පැහැරගැනීම සහ මියුනික් සංහාරයට වගකිව යුතු පුද්ගලයන් ක්‍රමානුකූලව ලුහුබැඳයාමේ සිට, එතරම් ප්‍රසිද්ධියක් නොලැබූ ආශ්චර්යජනක චරපුරුෂ ක්‍රියාකාකම් පිළිබඳ අනුකථාවන් ඇතුළත් මෙම සුවිශේෂි ග්‍රන්ථය මඟින් මොසාඩ් සංවිධානය සහ ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ, ප්‍රබෝධජනක, රහසිගත ඉතිහාසය විස්තරාත්මකව දක්වා තිබේ.

 

ඊශ්‍රායලය තුළ හා ඉන් බැහැරව සිදු කළ පැරා හමුදාමය ක්‍රියාකාරකම්, ගුප්ත මෙහෙයුම් සහ ඉලක්කගත ඝාතන විමර්ශනයට ලක් කරන මයිකල් බාර් – සොහාර් සහ නිසිම් මිෂල්, මොසාඩ් වංශ කථාවේ විශිෂ්ට වෘත්තාන්තයන් විස්තරාත්මකව දක්වමින්, තම මව් බිම වෙනුවෙන් මෙහෙවර කළ නායකයන් සහ ශ්‍රේෂ්ඨ මොසාඩ් ඒජන්තවරුන්, සමහරකගේ පෞද්ගලික කතන්දරද අනාවරණය කරයි.

About the Book

Book Name : මොසාඩ් | Mosad
Author : Michael bar | Zohar
Translater : යසසිරි ජනක කුමාර | Yasasiri Janaka Kumara
ISBN : 9789553113153
Publisher : සරසවි ප්‍රකාශකයෝ | Sarasavi prakashana
Pages : 480
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “මොසාඩ් | Mosad”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.