කන්දේ ඇල | Kande Ala
කන්දේ ඇල | Kande Ala Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
භවා භව | Bhawa Bhawa
භවා භව | Bhawa Bhawa Original price was: රු1,600.00.Current price is: රු1,440.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

යකඩ කූරු | Yakada Kooru

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

5 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

යකඩ කූරු | Yakada Kooru

නවකතාවක් යනු අතිශෝක්තියෙන් ගොතනා ලද මුසාවකි. ලේඛකයෙකු උත්සහා ගන්නේ මේ මුසාව හැකි තරම් සත්‍යක් ලෙස පාඨකයාට ඉදිරිපත් කරන්නටයි. අනුර දිසානායක යනු ලේඛකයෙකු සතු මේ වගකීම මැනවින් තේරුම්ගත් ලේඛකයෙකි. රහස් පරීක්ෂක ශානරයේ නවකතා 34 ක් ලියා පාඨක ප්‍රසාදය නොමදව දිනා ගන්නට සමත් වීමේ රහසයි ඒ.

රහස් පරීක්ෂක නවකතාවක් ලිවීම යනු අභියෝගයකි. පාඨකයාගේ විශ්වාසය දිනා ගැනීම පහසු නොවේ. ඒ විශ්වාසය පොත පුරාවට රඳවා ගැනීම ඊටත් වඩා අසීරුය. පනස් වසරක් පුරා දිව යන මේ “යකඩ කූරු” පොතේ කතාවද එවැන්නකි. කිසිඳු විටෙක පාඨකයාගේ දෙනෙත් පොතේ පිටු තුළින් ඈත් නොකරන තත්වයට පත් කිරීම අනුර සතුව ඇති දක්ෂතාවයයි.

යම් රටක සාහිත්‍ය ක්ෂේත්‍රයට ඇතුළු වීම පහසු නොවේ. එහි ස්ථාවරත්වයට පත් වීම ජයග්‍රහණයකි. ඒ ජයග්‍රහණය වඩාත් වර්ණවත් වන්නේ දිගු කාලයක් පුරා ඒ ස්ථාවරත්වයේ රැදෙන්නට හැකි වුවොත් පමණි. අනුර දිසානායක එවැන්නෙකි. ඔහුගේ නම ලාංකික සාහිත්‍යයේ ඉහළින් කැපී පෙනෙන නමක් බව විශේෂයෙන් කිව යුතු නොවන්නේ එබැවිනි.

මංජුල සේනාරත්න 12.12.12 කතෘ

About the Book

Book Name : යකඩ කූරු | Yakada Kooru
Author : ඩී එම් අනුර දිසානායක | D. M. Anura Dissanayaka
Translater :
ISBN : 9786245829163
Publisher : දිනිස ප්‍රකාශන | Dinisa Publication
Pages : 311
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White

 

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “යකඩ කූරු | Yakada Kooru”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.