අබ්දුල් වෙන්න කලින් | Abdhul wenna kalin
අබ්දුල් වෙන්න කලින් | Abdhul wenna kalin Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු225.00 with Payzy Payzy
Back to products
බාලාංශයේ 1 / 2 | Balanshe 1 / 2
බාලාංශයේ 1 / 2 | Balanshe 1 / 2 Original price was: රු2,250.00.Current price is: රු2,025.00.
or up to 4 X රු225.00 with Payzy Payzy

ලැවෙන්ඩ්‍රා | Lavendra

(2 customer reviews)

Original price was: රු1,000.00.Current price is: රු900.00.

or up to 4 X රු225.00 with Payzy Payzy

138 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ලැවෙන්ඩ්‍රා | Lavendra

 

ඔයා දන්නවාද?

අපේ රටේ මිනිස්සු හරිම ආඩම්බරෙන් කතා කරන ගොඩක් ප්‍රෞඪ ඉතිහාසයක් වගේම හරිම සෞම්‍ය දේශගුණයක් තියෙන ලංකාවේ හදවත වගේ නගරයක් තියෙනවා!

මහනුවර ද?

ඔව්… මහනුවරට ටිකක් කලින් කඳු වලින් වට වෙච්ච මීදුමෙනුයි, කොළම කොළ පාට ගස්වැල් වලිනුයි පිරිණු පුංචි ගමක් නියෙනවා…

ඉතින්!

මම මේ ලෝකයේ දැකපු ලස්සනම ගෑනු ළමයා එහේ ඉන්නවා… එන්න.

අපි මේ ලෝකයේ උන්නු ලස්සනම ගෑනු ළමයාව සොයාගෙන එහාට යමු.

 

About the Book

Book Name : ලැවෙන්ඩ්‍රා | Lavendra
Author : හසිදු නීලෝත් තිසේරා | Hasindu Neeloth Thisera
Translater :
ISBN : 9786246742119
Publisher : මල්පියලි ප්‍රකාශකයෝ | Malpiyali Publishers
Pages : 304
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (2)

2 reviews for ලැවෙන්ඩ්‍රා | Lavendra

  1. Adithyya –

    Good

  2. Asaliya weerasinghe –

    ලස්සන කතාක්. ඒ වගේම තමයි pothak.lk එකෙන් බයක් නැතුව පොත් ඕඩර් කරන්න පුලුවන්.හරිම වෙලාව පොත ලැබෙනවා. Thank you ❤️

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.