චන්ද්ර හෝරාව | Chandra Horawa
රු1,480.00 Original price was: රු1,480.00.රු1,332.00Current price is: රු1,332.00.
හිරිකඩ හිත කවියක් මං & ඔබ පෙම් කවියක් වාගේ | Hirikada hitha Kaviyak & Oba Pem Kaviyak Wage
රු2,600.00 Original price was: රු2,600.00.රු2,340.00Current price is: රු2,340.00.
ලූනාවේරා | Lunavera
SKU:
9786249211810
Categories: New Arrivals, Novels
Tags: Millain Books & Publishers, pothak.lk, Sinhala Novel
Out of stock
14
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ලූනාවේරා | Lunavera
සමහර මිනිස්සු අපිත්තෙක්ක ඉන්න වෙලාවට ඒ තරම්ම වැදගත්කමක් පේන්නේ නෑ ඉන්න පුලුවන් කාලයක් අපිත්තෙක්කම ඉඳලා ඒ මිනිස්සු යන්න ගියාම මේ මුළු ලෝකෙම හිස්වෙලා වගේ අපිට දැනෙන්න ගන්නවා!
එතකොට තමයි අපි දන්නෙ ඒ මිනිස්සු අපිත්තෙක්ක නැහැයි කියලා.
ඒ දේවල් නිසා අපේ හිත් අස්සේ ඉතිරිවෙන දුක නැතිවෙන්න සමහර විට අපිත් මේ ලෝකෙ නැති වෙන්නම ඕන. මට ඒ වෙලාවෙ කාටත් ඇහෙන්න කෑ ගහල අඬන්න ඕනෑ වුණා.
සමුගැනීමක් අපේ හිත රිද්දනවා නම්,
අපි තේරුම් ගන්නෝන දේ තමයි,
අපි ඒ හමුවීම එක්ක ගෙවපු කාලය ලස්සනට ගෙවිල ගිහින්ය කියනෙක!
” මයුරායි, අපි ආයෙම වතාවක් මුණ ගැහෙන්නෝන ! ”
“අයි ලව් අස්!!”
About the Book
| Book Name | : | ලූනාවේරා | Lunavera |
| Author | : | මිලිඳු මිහිසර මහගමගේ | Milindu Mihisara Mahagamage |
| Translater | : | |
| ISBN | : | 9786249211810 |
| Publisher | : | Millain Books & Publishers |
| Pages | : | 120 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ලූනාවේරා | Lunavera” Cancel reply

Reviews
There are no reviews yet.