රුද්‍රායු | Rudrayu
රුද්‍රායු | Rudrayu Original price was: රු1,900.00.Current price is: රු1,710.00.
or up to 4 X රු168.75 with Payzy Payzy
Back to products
දෙබිඩි | Debidi
දෙබිඩි | Debidi Original price was: රු750.00.Current price is: රු675.00.
or up to 4 X රු168.75 with Payzy Payzy

වැහිදාර | Wehidara

Original price was: රු750.00.Current price is: රු675.00.

or up to 4 X රු168.75 with Payzy Payzy

24 in stock

17 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වැහිදාර | Wehidara

 

පිටස්තර මිනිසුන් කියන කියනා ලෙස ජීවත්

වීමට තරම්, අපේ ජීවිත මහා දීර්ඝ නැත.

ඉතින්, ඉන්නා මේ ටික කාලයේ අප ජීවත් විය

යුත්තේ අප කැමති විදියට නොවේ ද?

 

අප එහෙම නිදහසේ ජීවත් වෙද්දී, අපට

මොනවා ම හෝ යමක් අහිමි වෙනවා නම්, ඒ

පිළිබඳ ව අප දුක් නො විය යුතු ය. හොඳ ම

ප්‍රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම

මිනිසුන්, හොඳ ම අවස්ථා හෝ කිසි ම හොඳ

ම හොඳ දෙයක් කිසි දාක අපට අහිමි

වන්නේ නැත.

 

නිවැරදි කාලයේ දී, අපට අවශ්‍ය හොඳ ම

ප්‍රේමය, හොඳ ම යහළුවන්, හොඳ ම මිනිසුන්

සහ හොඳ ම අවස්ථා අප ව සොයාගෙන අප

ළඟට ම එනු ඇත. එතෙක් ජීවිතයේ සමහර

දේ අපට අහිමි වන්නේ, අපගේ දරාගැනීමේ

හැකියාව දියුණු කර අප ව ඉදිරි අනාගතය

සඳහා ශක්තිමත් ව සූදානම් කිරීම වෙනුවෙන්

පමණක් ය.

 

හොඳ ම දේ හිමි වෙන්නට නම්, නරක ම දේ

අහිමි විය යුතු ය. මේ ගෙවෙන්නේ ඔබේ

ජීවිතයට ද බොහෝ දේ අහිමි වන කාලයක්

විය හැකි ය. සතුටු වන්න! හොඳ ම දේවල්,

ඔබේ ජීවිතයට ළං වෙමින් ඇත!

About the Book

Book Name : වැහිදාර | Wehidara
Author : ටිෂාන් පණිඳු විදානේ | Tishan Panidhu Vidane
Translater :
ISBN : 9786249479708
Publisher : ඕෂන් ප්‍රකාශකයෝ | Ocean Publishers
Pages : 127
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වැහිදාර | Wehidara”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.