බොබ්ස්සි නිවුන්නු | The Bobbsey Twins
බොබ්ස්සි නිවුන්නු | The Bobbsey Twins Original price was: රු680.00.Current price is: රු612.00.
or up to 4 X රු191.25 with Payzy Payzy
Back to products
රෝස වළාකුළු | Rosa Walakulu
රෝස වළාකුළු | Rosa Walakulu Original price was: රු450.00.Current price is: රු405.00.
or up to 4 X රු191.25 with Payzy Payzy

වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada Nagaraye Kuda Niwahana

Original price was: රු850.00.Current price is: රු765.00.

or up to 4 X රු191.25 with Payzy Payzy

2 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada Nagaraye Kuda Niwahana

 

Charlotte Years නමින් ඔබ අතට පත් වන්නේ ලොව පුරා අතිශයින් ජනාදරයට ලක් වූ Little House on the Prairie රූපවාහිනී නාට්‍ය මාලාවට පාදක වුණු Little House පොත් පෙළ ලියූ ලෝරා ඉංගල්ස් වයිල්ඩර්ගේ මිත්තණියගේ කතාවයි. මෙය, කොටස් හතරකින් ලියැවුණු එම කතා මාලාවේ පළමුවැන්නයි.

19 වැනි සියවසේ මුල් භාගයේ, ලෝරාගේ අත්තම්මා වූ චාලට් ටකර් සහ ඇගේ පවුල වෙරළබඩ නගරයක් අසල පිහිටි කුඩා නිවහනක ජීවත් වෙමින් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන අන්දමත්, ඔවුන්ගේ සංස්කෘතිය සහ සමාජ සම්බන්ධතා මෙන්ම ඉතිහාසයත් මේ කෘතියෙන් දිග හැරේ. චාම් නිවෙසක, ඔවුන් ගෙවන ඉතා ප්‍රීතිමත්, සුන්දර සැනසිලිදායක ජීවිතය පිළිබඳ කතාව යොවුන් මෙන් ම වැඩිහිටි පාඨකයන්ට ද එක සේ රස විඳිය හැකිය.

About the Book

Book Name : වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada Nagaraye Kuda Niwahana
Author : Melissa Wiley
Translater : කත්‍යානා අමරසිංහ | Kathyana Amarasinghe
ISBN : 9786245664900
Publisher : විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය | Wijesooriya Grantha Kendraya
Pages : 144
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “වෙරළබඩ නගරයේ කුඩා නිවහන | Weralabada Nagaraye Kuda Niwahana”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.