වීසාචකයෝ | Veesachakayo
රු975.00 Original price was: රු975.00.රු877.50Current price is: රු877.50.
Hemata Horen Lokaya Wate - හැමට හොරෙන් ලෝකේ වටේ
රු600.00 Original price was: රු600.00.රු540.00Current price is: රු540.00.
සන්තුෂ්ටි | Santhushti
SKU:
9789551116835
Categories: New Arrivals, Novels
Tags: fiction story, pothak.lk, Romance Novel, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, තාරා ප්රකාශන | Thara Publishers
5 in stock
18
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සන්තුෂ්ටි | Santhushti
“උඹට ඕනි මගෙ මිනිය මේ සාලෙ මැද්දෙ තියෙනවා බලන්නද ?” රති මැණිකේ හඬා වැටෙනු ඇතැයි සඳමලීට සිතෙයි. තම නූපන් ජීවිතය විනාශ කිරීමේ සටනට ඔවුන් අර අඳිනු ඇත.
ඊට පෙර කාගේවත් මුහුණුවල මේ අවනම්බුව ගෑවෙන්නට නොදී තමා වහාං වී යන එක හොඳයි කියා සඳමලීට සිතෙයි.
“ඒත් එයා දැනගන්නෝන… එයාගෙ පැටියෙක් මගෙ බඩේ ඉන්නවා කියල” සඳීට ඒ උණුසුම් අනුරාගී රාත්රිය මතක් වෙයි. සබරගමු සීතල මකාගෙන ඔහුගේ පපුවේ රස්නයෙන් තම ආත්මය උණුසුම් වූ රාත්රිය කෙසේනම් අමතක කරන්නද ? තම හිස සිපගනිමින් තමාව කෙදිනකවත් අමතක නොකරන බවට ඔහු දුන් පොරොන්දු ඇයට මතක් වෙයි.
About the Book
| Book Name | : | සන්තුෂ්ටි | Santhushti |
| Author | : | තරංගා දිසානායක | Tharanga Dissanayake |
| Translater | : | |
| ISBN | : | 9789551116835 |
| Publisher | : | තාරා ප්රකාශන | Thara Publishers |
| Pages | : | 216 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සන්තුෂ්ටි | Santhushti” Cancel reply

Reviews
There are no reviews yet.