සරෝජා | Saroja
6 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
“සරෝජා” – ඉටු නොකළ පොරොන්දුවක කටුක යථාර්ථය යනු යුද්ධය, මනුෂ්‍යත්වය, ආදරය, විශ්වාසය සහ අප විසින් පිලිගනු ලබන “සතුරා” පිළිබඳව නැවත සිතා බැලීමට පාඨකයාට ආරාධනා කරන, සත්‍ය කතාවක් පදනම් කරගෙන රචනා කළ සංවේදී කෘතියකි.
මෙම කතාවේ හදවතේ ඇත්තේ, යුද්ධය අතරතුර සතුරෙකු ලෙස පමණක් දැකීමට පුරුදු කර තිබූ දැරියකට සෙබළෙකු විසින් දුන්, නමුත් කිසිදා ඉටු කිරීමට නොහැකි වූ පොරොන්දුවකි. එම පොරොන්දුව, සතුරා පිළිබඳ සත්‍ය සොයා යාමටත්, මනුෂ්‍යත්වය හා වෛරය අතර ඇති සියුම් සීමාව අවබෝධ කර ගැනීමටත් ඔහු පෙළඹවූ හමුවිමක් පිළිබද ව දිගහැරෙන යුද්ධය ,මනුෂත්වය,ආදරය ,විශ්වාසය හා වෛරය අතර සිමාවන් තුල ලිය වුනු සත්‍ය කතාවකි .
Author,
නුවන් ලියනගේ
සෙබළෙකු, නීතිඥවරයෙකු, මානුෂීය සේවකයෙකු සහ වර්තමානයේ එක්සත් ඡාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් නිලධාරියකු ලෙස සේවය කරයි.
About the Book
| Book Name | : | සරෝජා | Saroja |
| Author | : | නුවන් ලියනගේ | Nuwan liyanage |
| Translater | : | |
| ISBN | : | 9786249108219 |
| Publisher | : | කතෘ ප්‍රකාශන | Self Published |
| Pages | : | 300 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.