ස්පා | Spa
රු1,200.00 Original price was: රු1,200.00.රු960.00Current price is: රු960.00.
බී ටී එස් | BTS
රු1,700.00 Original price was: රු1,700.00.රු1,360.00Current price is: රු1,360.00.
සුපර් ස්ටාර් | Supper Star
SKU:
9786246039172-1
Categories: New Arrivals, Novels, Translation
Tags: fiction story, pothak.lk, Sinhala Novel, Sinhala Translation, Young Adult Fiction | යොවුන් නවකතා, බිසෝ ප්රකාශන | Biso Prakashana
20 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සුපර් ස්ටාර් | Supper Star
මට උවමනා වුණේ අඬන්න. මේ හැමදේම මට මහා බරපතල විදියට දැනෙමින් තිබුණා. මේ වගකීම් සමග ආපු ආතතිය මාව ගිලගනිමින් තිබුණා. මම මුකුත් හිතන්නත් කලින් ජුන් මට එහා පැත්තෙන් වාඩිවෙලා මාව එයාගෙ උකුල උඩට ඇදගත්තා.
“මොනවද ඔයා කරන්නේ?” එයාගෙන් ගැලවෙන්න උත්සාහ කරමින් මම කෙඳිරුවා. ජුන්ගේ ග්රහණය තවත් වැඩිවුණා. එයා මාව එයාගෙ පපුවෙ පැත්තකට තද කරගත්තා.
“ජුන්, මට බැහැ.” ගැලවෙන්න උත්සාහ කරමින් මම කිවුවා.
“මිනිත්තු දහයයි,” එයා කිවුවා.
මම දඟලන එක නවත්තලා ඔළුව හැරෙවුවා. අපේ මූණු අතර තිබුණෙ අඟල් ගාණක පරතරයක්.
“මට බැහැ ජුන්,” මම කිව්වා. “මිනිත්තු දහයෙන් මනුස්සයෙකුට නැවතීමත් වෙන්න පුළුවන්ද කියල මට විශ්වාස නැහැ.”
About the Book
| Book Name | : | සුපර් ස්ටාර් | Supper Star |
| Author | : | J.S. Lee |
| Translater | : | රෂ්මික මණ්ඩාවල | Rashmika Mandawala |
| ISBN | : | 9786246039172 |
| Publisher | : | බිසෝ ප්රකාශන | Biso Prakashana |
| Pages | : | 248 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “සුපර් ස්ටාර් | Supper Star” Cancel reply

Reviews
There are no reviews yet.