සුරංගනාවක් | Suranganawak
1 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සුරංගනාවක් | Suranganawak
“ඩිංගක් ඉන්නකො බබා, මං මේ හාදයගෙ මිඩ්ල් ස්ටම්ප් එක ගලවන්නයි යන්නෙ, ඔයා දන්නවද මිනිහා කියනවා මගේ බෝලෙකටත් ලණුව උඩින් යන්න ගහනවා කියලා
ඒ කතන්දරේ එක්ක ලස්සන සුරංගනාවි මගේ දිහාට හැරුණා. දිග ඇස් පිහාටු වලින් බර වෙච්ච ලස්සන ඇස් දෙක දැක්ක ගමන් මට මතක් උනේ මිල්ටන් මල්ලවාරච්චිච්ගේ, උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා මම සිනාසුනා සින්දුව. ආයේ දෙකක් නෑ. ඒක මැච් වෙන්නෙ මේ වගේ සොඳුරු අවස්ථාවලටම තමයි. ඇහිපිය නොගහම මං ඒ හැඩකාර මුහුණ දිහා බලන් හිටියා. මේ ක්‍රිකට් පිස්සට මේ තරම් ලස්සන නංගි කෙනෙක් දෙයියෝ මොනවට දුන්නද මන්දා.
*.. එහෙනම් මල්ලි ගහලා බලමුද..?”
ක්‍රිකට් පිස්සා ටිකක් ඈත ඉඳන් කෑ ගහලා අහනවා. දැන් ඉතින් මේ කනයට දන්න ශිල්ප ඔක්කොම දාලා ගහන්න වෙනවා. නැත්තං නෝන්ඩි ලෝකයයි. ලැජ්ජාව සාගරයයි. ආයේ සමාජයට මුහුණ දීම පිළිබඳව ඉතිහාසගත ගැටලුවක් එනවා. එතකොට මේ අහිංසක කනයට සමාජ විද්‍යාව හදාරන්න වෙනවා.
“.. ඔන්න එ..හෙ..න..ම්..” ක්‍රිකට් පිස්සා දුවගෙන එනවා. ඒ දුවන් එන දිවිල්ලෙන්ම කියත හැකි මිනිහා ක්‍රිකට් කොපු බුවෙක් කියලා. මොනවා නොතේරුනත් කනයට ඔය වගේ දේවල් තේරෙනවා.
About the Book
| Book Name | : | සුරංගනාවක් | Suranganawak |
| Author | : | යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Sameendra Rathnayaka |
| Translater | : | |
| ISBN | : | 9789559972495 |
| Publisher | : | ටශේන් ප්‍රකාශන | Tashen Prakashana |
| Pages | : | 296 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.