සුළං කුරුල්ලෝ | Sulan Kurullo
2 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
සුළං කුරුල්ලෝ | Sulan Kurullo
එහෙනම් මං ඇවිල්ලා ඔයාගෙ පාළුව නැති කරලා දැම්මා…”
ඔලුව පැත්තකට කරලා අර පිංපාට මුණ රෝස පාට කරගෙන ෂහනාස් මගෙන් ඇහුවා. පුංචි එකෙක් වගේ එයා මගෙන් ඒක අහපු හැටි.
*..ඔව්. ෂබී ඔයා මට කරපු උදව් ඔයා මට දුන්නු ආදරේ මගේ ජීවිතේ ඉවර වෙලා යනකම්ම මට මතක තියේවී. සමහර වෙලාවට ඔයා නැතුව ගෙලා යන පාලු දවස් වලට ජීවිතේ විඳවන්න ඒ ලස්සන දේවල් හිත ඇතුලට වෙලා ඉඳීව්. ඔයා කිව්වා හරි ෂබී. අංජලී, මහා පවුරක් වගේ මගේ හිත උඩ හිටගෙන ඉන්දෙද්දි, ඔයාව මැරි කරල ඔය රත්තරං හිත විනාශ කරන්න මට බෑ. ඇත්තමයි… ඒත් මොන දේ වුණත් මට ඔයාව දකින්න නැතුව නම් ඉන්න බෑ……..
අනේ ඔහොම දුකෙන් කතා කරන්න එපා විය විහග.. මං ආවෙ ඔයාගේ හීනාව බලල යන්න රත්තරං.. මං මං කියපුවා හැම එකක්ම අමතක කරලා දාන්න දෙයියනේ…”
ෂහනාස් එහෙම කිව්වා වුණත් මං ඒ අහිංසක හිත විනාශ කරලා දැම්මා කියන ලොකු චෝදනාව මගේ හිතඇතුලෙන්ම ආවා.
About the Book
| Book Name | : | සුළං කුරුල්ලෝ | Sulan Kurullo |
| Author | : | යෞවන සමින්ද්‍ර රත්නායක | Yawwana Samindra Rathnayaka |
| Translater | : | |
| ISBN | : | 9789559872405 |
| Publisher | : | ටශේන් ප්‍රකාශන |TASHEN PUBLICATION |
| Pages | : | 328 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.