තාමත් මගේ පන | Thamath Mage Pana
තාමත් මගේ පන | Thamath Mage Pana Original price was: රු800.00.Current price is: රු720.00.
or up to 4 X රු371.25 with Payzy Payzy
Back to products
දොරකඩ දෙවොල | Dorakada Dewola
දොරකඩ දෙවොල | Dorakada Dewola Original price was: රු1,550.00.Current price is: රු1,320.00.
or up to 4 X රු371.25 with Payzy Payzy

සුළඟ වගේ ඇවිදින් | Sulanga Wage Awidin

Original price was: රු1,650.00.Current price is: රු1,485.00.

or up to 4 X රු371.25 with Payzy Payzy

2 in stock

11 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

සුළඟ වගේ ඇවිදින් | Sulanga Wage Awidin

 

අරුණි අක්කා එකපාරටම, ඒ පුංචි අත්දෙක

මගේ දෙඅත් උඩින් තියාගත්තා.

ඒ ඇස්දෙක කඳුළු වලින් පිරිලා

“ආයේ කවමදාවත් මාව තනිකරන්න එපා

මාලින්ද…”

අරුණි අක්කට කියාගන්න ලැබුනේ එච්චරයි.

එයා ඉකිගහන්න පටන් ගත්තා.

කිසිම දවසක, කාටවත් වෙන්කරන්න බැරි

බැම්මක් වගේ…

මම ඒ පුංචි ඇගිලි තුඩු මිරිකගත්තා

‘සත්තයි…කාටවත් ඔයාව මගෙන් උදුරගන්න

දෙන්නේ නෑ…’

ඇස්දෙකේ කඳුළු පුරෝගෙන,

මගේ කඳුළු කතාවේ පුංචි කුමාරිට

මම පොරොන්දු වුනා

About the Book

Book Name : සුළඟ වගේ ඇවිදින් | Sulanga Wage Awidin
Author : දිනේෂ් කොළඹගේ | Dinesh Kolambage
Translater :
ISBN : 9789559418009
Publisher : සංඛ ප්‍රකාශකයෝ | Sankha Publishers
Pages : 337
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “සුළඟ වගේ ඇවිදින් | Sulanga Wage Awidin”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.