Mohan Raj Books Pack
Mohan Raj Books Pack Original price was: රු14,850.00.Current price is: රු13,365.00.
or up to 4 X රු315.00 with Payzy Payzy
Back to products
අසීමාන්තික | Aseemanthika
අසීමාන්තික | Aseemanthika Original price was: රු1,200.00.Current price is: රු1,080.00.
or up to 4 X රු315.00 with Payzy Payzy

නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya

Original price was: රු1,400.00.Current price is: රු1,260.00.

or up to 4 X රු315.00 with Payzy Payzy

15 in stock

19 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya

 

මගෙන් කෙනෙක් ඇහුවා country side ජීවිතේ මොන වගේද කියලා. ඒක ඇත්තටම තුර්කි pide පාන් උඩින් ගම්මිරිස් ටිකක් ලුණු කුඩු ටිකක් ඉහළා, අලුත්ම එළකිරි ටිකක් දාපු බිත්තර සාරු වල පොගවලා, උඩින් තල ඇට ඉහළා, දෙපැත්ත රත් කරලා අරන් දුම් දාද්දි කනකොට, අල පෙති පෑන් ෆ්‍රයි කරලා උඩින් පාස්ලි ඉහළා රන්වන් පාටෙන් කරස් ගාලා හැපෙන කොට, සූරියකාන්ත ඇට, බැසිල් කොළ, ඔලිව් ඔයිල් දාලා හදපු උණු පාස්තා එකකට මොසරැල්ලා චීස් යහමින් කවලම් කරලා බේක් කරනකොට එන සුවඳට වගේම, මේ ඔක්කොම එක්ක පරණ පුටු හයක් තියන, ලිලී මල් පොකුරක් පෝසිලේන් ජෝගුවකට වෙලා හිනාවෙන, ලී මේසෙකට මේ ඔක්කොම දාලා උණු කැපචිනෝ කෝපි වක්කරන කොට එන සද්දෙට සමානයි.

“රොමානා ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ පොඩි ගමක”

මේ තමයි මං දැන් අහන්ට ආසම වචන ටික. මේ වචන ටික ඇතුළෙ තියනවා මං ගැන හැමදේම!

About the Book

Book Name : නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya
Author : රොමානා බන්නැහැක | Romana Banneheka
Translater :
ISBN : 9786246417369
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 226
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “නොම්බර 14 හැනන් වීදිය | Nombara 14 Hannon Weediya”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.