අබාසාත්ති | Abhasaththi
අබාසාත්ති | Abhasaththi Original price was: රු1,000.00.Current price is: රු900.00.
or up to 4 X රු281.25 with Payzy Payzy
Back to products
සපුමලී | Sapumalee
සපුමලී | Sapumalee Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු281.25 with Payzy Payzy

අන්ධකාරයේ ගීතය | Andakaraye Githaya | Song of the Night

Original price was: රු1,250.00.Current price is: රු1,125.00.

or up to 4 X රු281.25 with Payzy Payzy

1 in stock

20 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

අන්ධකාරයේ ගීතය | Andakaraye Githaya | Song of the Night

 

සීතල සුළඟක් නොනැවතී හමමින් තිබුණේ කුණාටුවකට පෙර නිමිති කියන්නාක් මෙනි.

එම සුළඟ සමඟින් එහා මෙහා පාව විසිර යන රතු රෝස පෙති අතර ඇඩලයින් භීතියෙන් ගල් ගැසී සිටගෙන බලා උන්නාය.

එකෙණෙහිම ඈ ඌව දුටුවාය.

ඇයට මඳක් ඉදිරියෙන් ගල් පාර මත සුරතල් බළලා තම සිව් පාදයන් නවාගෙන ඒ මත හාන්සි වී සිටියේය.

ඌ අසළම කළු පැහැති ඝන කවරයකින් යුතු පොතක් විය.

එම කවරය මධ්‍යයෙහි රිදී පැහැයෙන් සංකේත හතරක් සටහන්ව තිබූ අතර පොතේ උඩින්ම එහි නම ලියා තිබිණි.

About the Book

Book Name : අන්ධකාරයේ ගීතය | Andakaraye Githaya | Song of the Night
Author : දිල්හාරා සන්දීපනී | Dilhara Sandeepani
Translater :
ISBN : 9786246523176
Publisher : මතක ප්‍රකාශකයෝ | Mathaka Publishers
Pages : 202
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “අන්ධකාරයේ ගීතය | Andakaraye Githaya | Song of the Night”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.