දුවකගේ මතක | Duwakage Mathaka
රු350.00 Original price was: රු350.00.රු315.00Current price is: රු315.00.
අන්ධකාරයේ ගීතය | Andakaraye Githaya | Song of the Night
රු1,250.00 Original price was: රු1,250.00.රු1,125.00Current price is: රු1,125.00.
අබාසාත්ති | Abhasaththi
SKU:
9786245663811
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, බුක්රැක් ප්රකාශන | Bookrack Publishers
1 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අබාසාත්ති | Abhasaththi
“මට මැරෙන්ඩ ඇරපං මෝඩයා! ඇයි
මාව ගොඩගත්තේ? එහෙනං දැන් මගේ බෙල්ල මිරිකපං!”
“උඹ මැරියං ඔය බඩේ ඉන්න එකා ඉපදුණාට පස්සෙ, මිනී
නොමරා!”
“ඒ හින්දා තමා යකෝ මං මැරෙන්නේ! මට එපා ඒකා! මට එපා…! මට පිළිකුල්… මට මගේ සරුවාංගෙම පිළිකුල්…
” නැගිටපං ඔතනින්, ගමේ මිනිස්සු වටවෙන්ඩ කලින්!”
කෙල්ල නැගිට්ටේ නෑ. පෙරළිලා හිටියා. නිකං නෙමෙයි, පොළොවේ පස් කකා.
“මට යන්ඩ දිහාක් නෑ. මට යන්ඩ දි…හ…ක් නෑ! උන් මා…ව අල්ලා ගනී. අනේ දෙයියනේ…
කාගේ හරි බයිසිකලයක් එපිටහින් ගියා. ගෝපාල් දැක්කේ නෑ. සිරී…….ස් ගාලා සද්දේ ඇහුණා විතරයි.
ඔය මොකාහරි එකෙක් මේ හෙලුකුටු ගෑනි මෙහෙම ඉන්නවා දැකොත් ගෝපාල හිරෙන් මෙහා නවතින්නැ. එච්චර නම් බැරියෑ… මේකි! මේකිට මොකක් වෙයිද? මොකෙන් මොක වෙලා නවතීද?
About the Book
| Book Name | : | අබාසාත්ති | Abhasaththi |
| Author | : | මනෝහරි ජයලත් | Manohari Jayalath |
| Translater | : | |
| ISBN | : | 9786245663811 |
| Publisher | : | බුක්රැක් ප්රකාශන | Bookrack Publishers |
| Pages | : | 208 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අබාසාත්ති | Abhasaththi” Cancel reply

Reviews
There are no reviews yet.