දූවරු | Duwaru
රු990.00 Original price was: රු990.00.රු760.00Current price is: රු760.00.
පුරාවතක ශේෂ | Purawathaka Shesha
රු1,970.00 Original price was: රු1,970.00.රු1,773.00Current price is: රු1,773.00.
අපෙයක්කා | Apeyakka
SKU:
9786249287105
Categories: New Arrivals, Novels
Tags: funny story, pothak.lk, Sinhala Novel, කර්තෘ ප්රකාශන| Self Published
5 in stock
12
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
අපෙයක්කා | Apeyakka
අපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත.
ඒ බැන වැඩක් නැති නිසා ය.
අක්කා අප පවුලට ලැබුනේ වරක් තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දු වු බාරයක් ඔප්පු නොකිරීම නිසා බව,
අම්මා හැම තිස්සේම පැවසුවා ය. අක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරි ය.
වරක්, ඇය හැදු කේක් එකක් කා අපේ බල්ලාට ඌගේ දත් සැලකිය යුතු ප්රමාණයක් අහිමි විය.
අදටත් අම්මා ඌට මස් දෙන්නේ අඹරා ය.
එදා සිට ඌ කන්නේ අම්මා අතින් දෙන කෑම පමණ ය.
අක්කා කෑම රැගෙන එන විට ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේ ය.
About the Book
| Book Name | : | අපෙයක්කා | Apeyakka |
| Author | : | රක්ෂිත දික්කුඹුර | Rakshitha Dikkumbura |
| Translater | : | |
| ISBN | : | 9786249287105 |
| Publisher | : | කර්තෘ ප්රකාශන | Self Publisher |
| Pages | : | 150 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “අපෙයක්කා | Apeyakka” Cancel reply

Reviews
There are no reviews yet.