චිනා | Cheena
චිනා | Cheena Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු416.25 with Payzy Payzy
Back to products
නිල් සල් ස්වර | Nil Sal Swara
නිල් සල් ස්වර | Nil Sal Swara Original price was: රු1,850.00.Current price is: රු1,665.00.
or up to 4 X රු416.25 with Payzy Payzy

ආවර්ජන | Awarjana

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

or up to 4 X රු416.25 with Payzy Payzy

10 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

ආවර්ජන | Awarjana

 

චරිත් ඒසේ කියමින් ඇදෙන් බැස අත්පුඩි ගසමින් කෑ ගැසුවේය. මදුමාලිට දැනුණේ දැඩි ප්‍රීතියකි. එහෙත් ඇයද විශේෂඥ මනෝ වෛද්‍යවරියක් වුවත් මේ අවස්ථාවේ ඇයටද චරිත්ගේ එම වචන පෙළ හදවතට දරාගත නොහැකි විය. ඇගේ දෑසින් කඳුළු කැට කීපයක්ම කඩා හැලෙන්නට විය. ඇය ඒවා තම සාරි පොටෙන් පිස ගත්තේ ලේන්සුවට එම කඳුළු බිඳු දරාගත නොහැකි නිසයි.

“අනේ මගේ චරිත් අයියේ… ඔයාට කිසිම මානසික අසනීපයක් නැහැ චරිත් අයියේ… මම ඔයාව බේර ගන්නවා. මම අදම ඔයාව මේ හොස්පිටල් එකෙන් මගේ හොස්පිටල් එකට අරගෙන යනවා. ඔයා එනවා නේද මාත් එක්ක යන්න? අනේ මගේ චරිත් අයියේ බැහැ කියන්න නම් එපා. මම ඔයාව අරගෙන යන්නේ ඔයාව ක්ෂීර කරගෙන ඔයාට අළුත් ජීවිතයක් ලබා දෙන්න. මගේම නංගී අතින් සිදුවුණ වරදට මට සමාවෙන්න චරිත් අයියේ…”

මදුමාලි චරිත්ගේ අත් දෙකෙන්ම අල්ලා ගත්තේ වඩාත් ආදරයෙන් හා සෙනෙහසිනි…

About the Book

Book Name : ආවර්ජන | Awarjana
Author : ඩී. එම්. අනුර දසනායක | D. M. Anura Dissanayake
Translater :
ISBN : 9786245829231
Publisher : දිනිස ප්‍රකාශන | Dinisa Publication
Pages :
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ආවර්ජන | Awarjana”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.