තාමත් ආදරෙයි ද | Thamath Adareida
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
ඔව් ඒ මං තමයි | Ow E Man Thamai
රු1,450.00 Original price was: රු1,450.00.රු1,305.00Current price is: රු1,305.00.
ඇඩී පසු පස | Adi Pasu Pasa
SKU:
9786246039202
Categories: 18+, New Arrivals, Novels, Translation
Tags: 18+, pothak.lk, Romance Novel, Sinhala Novel, Sinhala Translation, Young Adult Fiction | යොවුන් නවකතා, බිසෝ ප්රකාශන | Biso Prakashana
13 in stock
16
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඇඩී පසු පස | Adi Pasu Pasa
වචන වලින් ඕනෙම කෙනෙක්ගෙ හැඟීම් මෙහෙයවන්න මට පුළුවන්.
මට ඔයාව රිද්දන්න පුළුවන්, අඬවන්න පුළුවන්, හිනස්සන්නත් පුළුවන්, හූල්ලවන්නත් පුළුවන්.
ඒත් මගේ වචන එයාට බලපාන්නෙ නෑ. විශේෂයෙන්ම මම එයාට යන්න කියල බැගෑපත් වෙන වෙලාවට, එයා හැම වෙලේම ඉන්නව. ඔව්… මගෙ දිහා බලාගෙනම ඉන්නව. මට කොහෙත්ම අහක බලන්න හිත දෙන්නෙ නෑ. විශේෂයෙන්ම එයා මට ළං වෙනකල් මම මග බලාගෙන ඉන්දැද්දි..!
The Shadow
ආදරේ කරන්න මට ඕනෙ වුණේ නෑ. ඒත් ආදරේ කරන්න පටන් ගත්තට පස්සෙ, මට ඒකෙන් ඈත් වෙලා ඉන්නත් බෑ.
එයාගෙ හිනාව, එයාගෙ ඇස්, එයාගෙ ගමන, මාව පිස්සු වට්ටනව.
එයාව මගේ කරගන්න පුළුවන් වෙනකල් මම දිගටම බලන් ඉන්නව.
ඊට පස්සෙ මං
කවදාවත් එයාට මගෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. ඔව්… එහෙම කරන්න කියල එයා බැගෑපත් වුණත්….!
About the Book
| Book Name | : | ඇඩී පසු පස | Adi Pasu Pasa |
| Author | : | H. D. Carlton |
| Translater | : | රන්මිණි ජයකොඩි | Ranmini Jayakodi |
| ISBN | : | 9786246039202 |
| Publisher | : | බිසෝ ප්රකාශන | Biso Prakashana |
| Pages | : | 768 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඇඩී පසු පස | Adi Pasu Pasa” Cancel reply

Reviews
There are no reviews yet.