ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama A Midi Ambul
Categories: New Arrivals, Poems
Tags: Poetry collection, pothak.lk, Rasakatha Publishers | රසකතා ප්‍රකාශන, Sinhala poems
1 in stock
17
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama A Midi Ambul
ප්‍රේමයේ අවසන් කියවීම
ගහක යුතුකම මල් සැදීමය
මලින් අතු ඉති හැඩ කිරීමය
මිදෙන දා මල් අත්හැරීමය
සුසුම් පිටකර දරා ගැන්මය
ආදරේ කියන්නේම ඒකට
මලක කාරිය සුවඳ දීමය
සුවඳ දී නටුවෙන් මිදීමය
මිදී ගහ මුලටම වැටීමය
යළිත් ගහටම පොහොර වීමය ආදරේ කියන්නේම ඒකට
සඳ එළිය මල් පිබිදවීමය
යන්තමට මුදු පෙති සිඹීමය
ඉඳහිටක සුවදුක් ඇසීමය
අයිතියක් කිසිදා නොකීමය
ආදරේ කියන්නේම ඒකට
About the Book
| Book Name | : | ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama A Midi Ambul |
| Author | : | ප්‍රියාල් වීරසිංහ | Priyal Weerasinghe |
| Translater | : | |
| ISBN | : | 9786246417079 |
| Publisher | : | රසකතා ප්‍රකාශකයෝ | RasaKatha Publishers |
| Pages | : | 52 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “ඇත්තටම ඒ මිදි ඇඹුල් | Aththatama A Midi Ambul” Cancel reply

Reviews
There are no reviews yet.