යාශා | Yasha
යාශා | Yasha Original price was: රු1,400.00.Current price is: රු1,260.00.
or up to 4 X රු416.25 with Payzy Payzy
Back to products
මාත්‍රා | Mathra
මාත්‍රා | Mathra Original price was: රු2,600.00.Current price is: රු2,340.00.
or up to 4 X රු416.25 with Payzy Payzy

කන්‍යා ප්‍රාණ | Kanya Prana

Original price was: රු1,850.00.Current price is: රු1,665.00.

or up to 4 X රු416.25 with Payzy Payzy

3 in stock

13 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කන්‍යා ප්‍රාණ | Kanya Prana

 

ගිනි ගෙන දැවුණු රවුමේ දෙකෙළවර යාව තිබිණ. ගුහාවේ දැල්වෙමින් පැවැති කුඩා ඉටිපන්දම් සියල්ල නිවී ගියේ හදිසියේ හමා ආ සුළං රැල්ලකටය. ඉතිරිව නිබුණේ අඞ් කිහිපයක් උස් වූ දැල්ල නොසෙල්වුණු ඉටිපන්දම පමණය. ශාරධට දැනෙමින් තිබුණු සීතල දස ගුණයකින් වැඩි වූවාක් මෙන්ය. එක්වරම ඔහුගේ දෑසට හසු වූයේ ඔහු ඉදිරියේ බිත්තියට වැටී තිබුණු සෙවණැල්ලක්ය. ආරධ්‍යාව අත හැරි ශාරධ කලබලයෙන් පිටුපස හැරුණේ ඔහුගේ පසුපස හුන් අමුත්තා දැක ගැනීමටය. අවසානයේ ඔහු පැමිණ උන්නේය. සාමාන්‍ය මිනිසෙකුට වඩා බෙහෙව්න් උස් වූ මුහුණක් වෙනුවට අන්ධකාරය පමණක් වූ ලෝගුවක් පොරවාගත් නැනැත්තා පැමිණ උන්නේය. යක්ෂයා උන්නේ ශාරධ ඉදිරියේය. ශාරධ ආරධ්‍යාව ආවරණය වන ලෙසට ඈ අසලින් සිටගෙන යක්ෂයා දෙස බලා හිඳින්නට වූවත් ඔහුගේ හදවත ගැහෙන්නේ වේගයෙන්ය. පිරිමියකු වූවද මේ මොහොතේ ඔහු උන්නේ බියෙන්ය.

About the Book

Book Name : කන්‍යා ප්‍රාණ | Kanya Prana
Author : නේත්‍රා s. ධර්මසේන | Nethra S. Dharmasena
Translater :
ISBN : 9786246596286
Publisher : නොහදුනන්නී ප්‍රකාශකයෝ | Nohandunanni Publications
Pages : 446
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “කන්‍යා ප්‍රාණ | Kanya Prana”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.