කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai
3 in stock
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai
පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
අඛිලන්ඩේශ්වර්; වයස අවුරුදු හතළිස් පහයි. ආදායම් දෙපාර්තමේන්තුවේ ලිපිකාරිනි. කිසි දිනෙක තමන්ට ම කියා ජීවිතයක් නොතිබුණු, සොයුරියගේ, නැන්දණියගේ සහ පවුලට රැකවරණ සලසන්නියගේ භූමිකාව කරන්නට පැවරුණු ගැහැනියක් .
නමුදු එසේ වුයේ, සාම්ප්‍රදායික දෙමළ බ්‍රාහ්මණ වංශික ජීවිතයෙන් හා පෙර සඳහන් සියලු භූමිකාවන්ගෙන් මිදී, හුදෙකලාවෙන් සන්නද්ධව, මුහුද අද්දර පිහිටි කන්‍යාකුමාරි නගරය වෙත යන්නට කෝච්චි ටිකට්ටුවක් මිලදී ගන්නා තෙක් පමණයි.
කෝච්චියේ, කාන්තාවන්ට පමණක් වෙන් වූ අගුළු ලෑ නිදන කුටිය තවත් ගැහැනුන් පස්දෙනෙක් හා බෙදා ගනිද්දී, ඔවුන් හදුනා ගැනීමට අබිලට ඉඩ කඩ සැලසෙනවා..
ජානකී; ආදරයට පාත්‍ර වු බිරිද සහ අවුලට පත් වු මව..
මාගරට් ශාන්ති; ඇයගේ අවශ්‍යතා හදුනා ගැනීමට අසමත්, අසංවේදී මාන්නක්කාරයෙක් සහ අමු කවියක් වැනි පුරුෂයෙකු සමග විවාපත් රසායන විද්‍යා ගුරුවරිය.
ප්‍රභා දේවී; පිහිනුම් තටාකයක් නිසා ජීවිතය අලුත් මානයකට පා කර ගත්, පරිපූර්ණ දියණිය සහ බිරිඳ..
ශීලා;අනුනට නොතේරෙන දෑ සිය හැකියාව ඔස්සේ අවබෝධ කරගත් දහ හතර හැවිරිදි දැරිය..
මාරික්කොළොන්දු; එක් රාගී රැයක් මගින් විනාශ කර දැමූ අහිංසකත්වය.
ඔවුන්ගේ ජීවිත ගැන අසමින්, ඒ ඒ ජීවිතයන්හි අතිශය පුද්ගලික සිදුවීම් ගැන සිතමින්, අබිලා සෙවූයේ ඇගේ ජීවිතයට ගැට ගැසී තිබුණු ගැටලුවට විසඳුමක්: ගැහැනියකට තනිකඩව සිටිමින් තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි ද? නොවසේ නම්, පරිපූර්ණ ජීවිතයක් උදෙසා ගැහැනියකට අවශ්‍යම ද මිනිහෙක් ?
About the Book
| Book Name | : | කාන්තාවන්ට පමණයි | Kanthawanta Pamanai |
| Author | : | Anita Nair |
| Translater | : | සමන් අතාවුදහෙට්ටි | Saman Athaudahetti |
| ISBN | : | 9786242042497 |
| Publisher | : | ෆාස්ට් ප්‍රකාශකයෝ | Fast Publishers |
| Pages | : | 352 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |

Reviews
There are no reviews yet.