සෙවණැලි හොරා සහ තවත් සුරංගනා කතා | Fairy Tales on monday | Sewaneli Sora saha Thawath Surangana Katha
රු750.00 Original price was: රු750.00.රු675.00Current price is: රු675.00.
තාමත් මගේ පන | Thamath Mage Pana
රු800.00 Original price was: රු800.00.රු720.00Current price is: රු720.00.
කාල රේඛාව | The Time Line | Kala Rekhawa
SKU:
9786246523145
Categories: New Arrivals, Novels
Tags: pothak.lk, Sinhala Novel, Young Adult Fiction | යොවුන් නවකතා, මතක ප්රකාශකයෝ | Mathaka Publishers
4 in stock
10
People watching this product now!
Fast Shipping
Carrier information
20k products
Payment methods
2-day Delivery
Track or off orders
24/7 Support
Unlimited help desk
Description
කාල රේඛාව | The Time Line | Kala Rekhawa
කවුරු හරි මගෙන් රායෙල් ගැන ඇහුවොත්…”
” ඉක්ෂාගෙයි රායේල්ගෙයි එෆෙයා එක හැමෝම දන්නවානේ..
ඔයාගෙන් ඩිවෝස් වුණාට පස්සේ රායෙල් ඉක්ෂා එක්ක ජීවත් වෙන්න ගියා කියන්න.. ඔයා එතැනින් එහාට මුකුත් දන්නේ නැහැ
කියන්න…”
අවසානයේ යෝලී ඉක්ෂාගේ සහ රායේල්ගේ සිරුරු ද්විත්වය වළ දැමු ඕක් ගස පාමුල දෙස බලා ඇසූ පැනයට ද තීනුර් පිළිතුරු බැන්දේ කිසිදු කලබලයකින් තොරව යි. ඉන් යුවතිය තීනුර් වෙත හෙළුවේ පුදුම සහගත බැල්මකි. මක්නිසාද, මෙ තරම් දෙයක් සිදු වී තිබු කල. ඒ වතේ වෙහෙසකර බවක් හැරුණු කොට කිසිදු ආකාරයේ බියක් කලබලයක් හෝ පසුතැවිලක් නොවු බැවිනි. ඉතින් ඒ වදන්හි වු දැඩි විශ්වාසය නිසා ම යුවතිය සිය අනාගතයට වඩා අතීතය පිළිබඳව කුතුහලය දැඩි විය.
About the Book
| Book Name | : | කාල රේඛාව | The Time Line | Kala Rekhawa |
| Author | : | දේවින්දි කෞෂල්යා | Devindi kaushalya |
| Translater | : | |
| ISBN | : | 9786246523145 |
| Publisher | : | මතක ප්රකාශකයෝ |Mathaka Publishers |
| Pages | : | 251 |
| Dimensions | : | 22cm*14.5cm*1cm |
| Language | : | Sinhala |
| Weight | : | |
| Country | : | Sri Lanka |
| Type of Book | : | Black & White |
Reviews (0)
Be the first to review “කාල රේඛාව | The Time Line | Kala Rekhawa” Cancel reply

Reviews
There are no reviews yet.