As Much As Love
As Much As Love Original price was: රු1,500.00.Current price is: රු1,350.00.
or up to 4 X රු787.50 with Payzy Payzy
Back to products
සංචරණි | Sancharani
සංචරණි | Sancharani Original price was: රු700.00.Current price is: රු630.00.
or up to 4 X රු787.50 with Payzy Payzy

ගෙජ්ජිය සමඟ කස්තුරි සුවඳ | Kasthuri Suwanda with gejji

Original price was: රු3,500.00.Current price is: රු3,150.00.

or up to 4 X රු787.50 with Payzy Payzy

47 in stock

12 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

කස්තුරි සුවඳ | Kasthuri Suwanda (18+)

”පපුව ගණන් කරගන්න බැරි ගාණකට යහන් බෙර වයනවා. හිත එකම පිස්සුවකින් අස්නේ නටද්දි සිහිය ඒ අස්නෙට හත්පද අල්ලනවා. දැන් මාණික්‍යගේ මුළු සරුවාංගෙම කංකාරි මඩුවක්. “මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ…”

– රුෂිර මාණික්‍ය දේවප්‍රිය –

කල්පයක් ගියත් ඒ බැල්ම නැහෙන්නේ මාණික්‍ය මත්තේමදෝ… කියන ඇස් හඬ නගන හැගීම් මාණික්‍ය කියන ගිම්හානයේ හමාගෙන යන කලබලයක් නැති හුළඟක් වගේ එයා ළඟම ගැවසෙන්නේ ඇත්තටම ඒ ලෝකෙට තියෙන එකම ඍතුව මාණික්‍ය වගේ. මනරුගේ මල් පිපෙන හදවතත්, සදා හරිත හැඟීමත්, කොල වැටෙන්න වැටෙන්න දලු දාන ආදරයත්, සීතලට මිදුණත් ගිනියම් වෙන ආලයත් මාණික්‍යම කරගත්ත සදාකාලික බැදීම…

“ඔයා නැති මගේ ජීවිතේ හරියට ගැටබෙර පද ගොළු වුණ තානමක් වගේ. මං හුස්ම ගත්තත් ඒක රහ නෑ… කිසිම තාලයක් නෑ… මම නටන්නයි කැමති මාණික්‍ය. මට නටන්න ලස්සන බෙර පදයක් ඕනේ.. ඉතින් ඔයාට පුළුවන්ද මට කවදාවත් නවතින්නේ නැති බෙර පදයක් වෙන්න ?”

– සුවහස් මහරු හැඬපත්විල –

About the Book

Book Name : කස්තුරි සුවඳ | Kasthuri Suwanda
Author : Liversack
Translater :
ISBN : 9786246417253
Publisher : රසකතා ප්‍රකාශන | Rasakatha Publishers
Pages : 1056
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White
Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “ගෙජ්ජිය සමඟ කස්තුරි සුවඳ | Kasthuri Suwanda with gejji”

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.