දේවි | Devi
දේවි | Devi Original price was: රු1,120.00.Current price is: රු1,008.00.
or up to 4 X රු303.75 with Payzy Payzy
Back to products

තීන්ත පැල්ලම් | Theentha Pellam

(1 customer review)

Original price was: රු1,350.00.Current price is: රු1,215.00.

or up to 4 X රු303.75 with Payzy Payzy

63 in stock

16 People watching this product now!

Fast Shipping

Carrier information

20k products

Payment methods

2-day Delivery

Track or off orders

24/7 Support

Unlimited help desk

Description

තීන්ත පැල්ලම් | Theentha Pellam

 

වසර තිහකට පසුව මුණගැසුණ ඒ දෑස් තාමත් වදා වගේමයි…

නිලාවේලි මුහුදු වෙරළේ ඉර උදාව මෙන්ම ඉර බැස යන සැන්දෑව ද දැසින් එකට විඳි කෝපි සාප්පුවේ උණුසුම් කෝපි කෝපයක සුවඳ අතරෙ ගෙවුණු ඒ සොදුරු අතීතය පරණ චිත්‍රපටවල මතකයන් සහ කැසට් පටවල හඬ අතර හුවමාරු වුණු ඒ බැඳීම් වලට එදා නමත් තිබුණෙ නැහැ.

ඉතින්,

ආදරය කියන්ගේ සෑමවිටම එකතු වීමක්මද?

නැතිනම් ඒ මඟ හැරීම තුළත් සොයාගත හැකි අමුතුම සතුටත් තියෙනවාද?

අසම්පූර්ණ ආදරයක සම්පූර්ණ අවසානය සොයා යන මේ ගමන ඔබේ හදවතේ කොනක සැඟවී තියන ඒ පළමු ආදරයේ මතකය යළිත් කඳුළකින් මෙන්ම සිනහවකින් ද අවදි කරනු ඇත…

 

 

About the Book

Book Name : තීන්ත පැල්ලම් | Theentha Pellam
Author : කිම් කොයා | Kim Koya
Translater :
ISBN : 9786244873013
Publisher : භරණ ප්‍රකාශන | Bharana Books prublisher
Pages : 130
Dimensions : 22cm*14.5cm*1cm
Language : Sinhala
Weight :
Country : Sri Lanka
Type of Book : Black & White + Colour Pages
Reviews (1)

1 review for තීන්ත පැල්ලම් | Theentha Pellam

  1. Chameeka Ravishan (verified owner)

    පොත හොදයි,ලස්සනට පැක් කරලා එවලා තිබ්බා ❤️

Add a review

Your email address will not be published. Required fields are marked *

For security, use of CloudFlare's Turnstile service is required which is subject to the CloudFlare Privacy Policy and Terms of Use.